දුමින්දගේ ඔලු කට්ට නම් මාරයි

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දුමින්දගේ ඔලු කට්ට නම් මාරයි

    ඔය කියන විදිහට වෙඩි දෙකක් වැදිලත් අව්ලක් නැතුව ඉන්න ඉතින් එක්කෝ මූ හෙන බොරුවක් කරන්න ඕනෙ, නැත්තන් හෙන පට්ට ගනකම් අගල් දෙකක තුනක හිස් කබලක් තියෙන්න ඕනෙ.... එතකොට ඉතින් සාපේක්ශව ජුන්ඩි මොලයක් නෙවැ තිබිල තියෙන්න ඇත්තේ.... ;);););););)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔන්න සහෝදරයෙක් දන්වල එවල තියෙනව නොදන්න රෙද්දවල් කතාකරන්න එපා කියලා... මෙව්වා තීරනය කරන්න මම දොස්තර කෙනක් ද කියලත් අහල එවල තියෙනව.... අයෙ ඉතින් අපි දන්නවැයැ ඇත්තට මොකද උනේ කියල? ඔහොම ඉක්මන් සුවය ලැබෙන්න ඉතින් දුමින්දට වෙඩි තිබ්බද නැත්තන් බිත්තර දෙකක් ගැහුවද කියල දැක්කෙ නැ නෙවැ මම......... :lol::lol::lol::lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔන්න සහෝදරයෙක් දන්වල එවල තියෙනව නොදන්න රෙද්දවල් කතාකරන්න එපා කියලා... මෙව්වා තීරනය කරන්න මම දොස්තර කෙනක් ද කියලත් අහල එවල තියෙනව.... අයෙ ඉතින් අපි දන්නවැයැ ඇත්තට මොකද උනේ කියල? ඔහොම ඉක්මන් සුවය ලැබෙන්න ඉතින් දුමින්දට වෙඩි තිබ්බද නැත්තන් බිත්තර දෙකක් ගැහුවද කියල දැක්කෙ නැ නෙවැ මම......... :lol::lol::lol::lol::lol:
    :lol:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඔය කියන විදිහට වෙඩි දෙකක් වැදිලත් අව්ලක් නැතුව ඉන්න ඉතින් එක්කෝ මූ හෙන බොරුවක් කරන්න ඕනෙ, නැත්තන් හෙන පට්ට ගනකම් අගල් දෙකක තුනක හිස් කබලක් තියෙන්න ඕනෙ.... එතකොට ඉතින් සාපේක්ශව ජුන්ඩි මොලයක් නෙවැ තිබිල තියෙන්න ඇත්තේ.... ;);););););)

    doctors lath boru kiayawada bung ?
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    හෙට අනිද්දා දුමින්ද රට යයි ලස්සන දොස්තර නෝනලා ලව මාසෙකට විතර වැඩිදුර ප්‍රතිකාර කරගන්න..:yes::lol:
    ඊට පස්සේ අපේ මන්ත්රිලා ඇමතිලා
    සෙට් එකම මාසෙකට සැරයක් ඔලුව කුඩු වෙන්න වෙඩි කාගයිද දන්නේ නෑ..;)
    ලංකාවේ අපේ ලංකාවේ..
    banana.gif
    banana.gif
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපේ රත්තරන් දුමින්ද මහත්තය ගැන සැහෙන්ඩ විස්සෝපවෙන අය හුගක් ඉන්නව වගේ.... :lol::lol::lol::lol: නානාප්‍රකාර භාශාවන් ගෙන් මට සැහෙන්ඩ දන්වල එවල තියෙනවා කට වගගෙන හිටපන් කියලා :lol::lol::lol::lol:
     
    Forbidden ලු :D
     
    malmaali

    Member
    May 18, 2010
    260
    12
    0
    avissawella
    ඔන්න සහෝදරයෙක් දන්වල එවල තියෙනව නොදන්න රෙද්දවල් කතාකරන්න එපා කියලා... මෙව්වා තීරනය කරන්න මම දොස්තර කෙනක් ද කියලත් අහල එවල තියෙනව.... අයෙ ඉතින් අපි දන්නවැයැ ඇත්තට මොකද උනේ කියල? ඔහොම ඉක්මන් සුවය ලැබෙන්න ඉතින් දුමින්දට වෙඩි තිබ්බද නැත්තන් බිත්තර දෙකක් ගැහුවද කියල දැක්කෙ නැ නෙවැ මම......... :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    අපේ රත්තරන් දුමින්ද මහත්තය ගැන සැහෙන්ඩ විස්සෝපවෙන අය හුගක් ඉන්නව වගේ.... :lol::lol::lol::lol: නානාප්‍රකාර භාශාවන් ගෙන් මට සැහෙන්ඩ දන්වල එවල තියෙනවා කට වගගෙන හිටපන් කියලා :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:;););););)
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    අපේ රත්තරන් දුමින්ද මහත්තය ගැන සැහෙන්ඩ විස්සෝපවෙන අය හුගක් ඉන්නව වගේ.... :lol::lol::lol::lol: නානාප්‍රකාර භාශාවන් ගෙන් මට සැහෙන්ඩ දන්වල එවල තියෙනවා කට වගගෙන හිටපන් කියලා :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ganan ganna epa ban... :):):)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔය කියන විදිහට වෙඩි දෙකක් වැදිලත් අව්ලක් නැතුව ඉන්න ඉතින් එක්කෝ මූ හෙන බොරුවක් කරන්න ඕනෙ, නැත්තන් හෙන පට්ට ගනකම් අගල් දෙකක තුනක හිස් කබලක් තියෙන්න ඕනෙ.... එතකොට ඉතින් සාපේක්ශව ජුන්ඩි මොලයක් නෙවැ තිබිල තියෙන්න ඇත්තේ.... ;);););););)

    මං හිතන්නේ දෙවෙනි එක.