අම්මා ඇඳපු චිත්ර
ඊයෙ කාමරේ අස් කරද්දි අම්මා ඇඳපු චිත්ර වගයක් හම්බුනා.මෙතන තියෙන්නේ නම් 3යි. ඒත් තව ඒවා වගයක් තිබ්බා කියලා අම්මා කිව්වා. ඒවත් හම්බුනොත් දාන්නම්.මේවා ටික ගොඩ ගත්තෙත් හෙන ගේමක් දීලා.මොකද මේවා අවුරුදු 30කටත් වඩා පරණයි.
මට හිතුනා මේක ඔයාලටත් පෙන්නන්න 

බලන්නකො හොඳද කියලා.ටිකක් Damage වෙලා තියෙන්නේ.ගණන් ගන්න එපා ඒක ගැන
කට්ටිය මොකද හිතන්නේ මේවා ගැන???