අම්මා ඇඳපු චිත්‍ර

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
අම්මා ඇඳපු චිත්‍ර

ඊයෙ කාමරේ අස් කරද්දි අම්මා ඇඳපු චිත්‍ර වගයක් හම්බුනා.මෙතන තියෙන්නේ නම් 3යි. ඒත් තව ඒවා වගයක් තිබ්බා කියලා අම්මා කිව්වා. ඒවත් හම්බුනොත් දාන්නම්.මේවා ටික ගොඩ ගත්තෙත් හෙන ගේමක් දීලා.මොකද මේවා අවුරුදු 30කටත් වඩා පරණයි.:rolleyes::rolleyes: මට හිතුනා මේක ඔයාලටත් පෙන්නන්න :yes::yes::yes: බලන්නකො හොඳද කියලා.ටිකක් Damage වෙලා තියෙන්නේ.ගණන් ගන්න එපා ඒක ගැන:)


fvll02.jpg



acsoq0.jpg


qnn49z.jpg


කට්ටිය මොකද හිතන්නේ මේවා ගැන??? :):)
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නියමයි මචන් දෑන් අම්මා ච්ත්‍ර අදින්නේ නැද්ද බන්
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    Pattai ah
    :):)

    harima lassanata andala thiyenava
    :):)

    උබට බැරිද අම්මට වගේ ?:eek::eek:
    මෙච්චර ලස්සනට නම් බෑ බං:no::no:

    parana chitrakatha wala wage....... ammage dakshathawayata suba pethuwa kiyanna..... sanjee..... +

    Thanks මචං :)

    ado fatai ah,,++

    :):)

    ෂා නියමයිනේ ..ඔයාගේ අම්ම චිත්‍ර කතා ඇදපු කෙනෙක්ද?...
    එක පාරක් නම් පත්තරේකට ඇන්ඳා කිව්වා අම්මා ඉස්කෝලෙ යන කාලේ.:)

    අම්මා චිත්‍ර ටීච කෙනෙක් ද?

    නෑ බං. අම්මා උසාවියේ වැඩ කරන්නේ :):)

    නියමයි මචන් දෑන් අම්මා ච්ත්‍ර අදින්නේ නැද්ද බන්

    ඉඳලා හිටලා තමා බං. ඒත් ඉතින් ගෙදර බිත්තියේ වගේ තමා. තව අපේ ගෙදර මියුරල් එකක් කරා. දැන් නම් වැඩිය චිත්‍ර අඳින් නෑ :) :)
     
    • Like
    Reactions: ~unknown~

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එක තමයි අම්මට හොද හැකියාවක් තියෙනවා..ඔය චිත්‍ර පරිස්සම් කරගන්න යාළුවා..
    මොකද අද කාලේ ඔය වගේ චිත්‍ර අදින අය ගොඩක් අඩුයි....
    තව ටික කාලෙකින් ඕව හොයාගන්නත් නැත වෙයි.