මමත් එළකිරි එකේ කොටු11 සම්පූර්ණකරලා......ඒ කියන්නේ මමත් දැන් එළකිරි එකේ ප්රවීණ සාමාජිකයෙක්..........
මට රෙප් දීපු,කොමෙන්ට්ස් දාපූ,මම සයිකෝ කාරයෙක් කියපු,මම සෙක්ස් ඇඩික්ට් පොරක් කියපූ,මගෙ රෙප් කපපු ඔක්කොටම බොහොම ස්තූත්යි.........
මට උඹලගෙන් අහන්න එක ප්රශ්ණයක් තියනවා.....උඹලට මාව මුලින්ම මීටර් උනේ මගේ මොන ත්රේඩ් එකෙන්ද...? නැත්තම් මගෙ මොන කොමෙන්ට් එකෙන්ද??????

Last edited: