***Diazkolla****

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මමත් එළකිරි එකේ කොටු11 සම්පූර්ණකරලා......ඒ කියන්නේ මමත් දැන් එළකිරි එකේ ප්‍රවීණ සාමාජිකයෙක්..........

    මට රෙප් දීපු,කොමෙන්ට්ස් දාපූ,මම සයිකෝ කාරයෙක් කියපු,මම සෙක්ස් ඇඩික්ට් පොරක් කියපූ,මගෙ රෙප් කපපු ඔක්කොටම බොහොම ස්තූත්යි.........

    මට උඹලගෙන් අහන්න එක ප්‍රශ්ණයක් තියනවා.....උඹලට මාව මුලින්ම මීටර් උනේ මගේ මොන ත්‍රේඩ් එකෙන්ද...? නැත්තම් මගෙ මොන කොමෙන්ට් එකෙන්ද??????

    miscellaneous_113.gif
    miscellaneous_113.gif
    miscellaneous_113.gif
    miscellaneous_113.gif

    1314639543530319.gif
     
    Last edited:

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මචන් රෙප් වැඩිවුනා කියල කඩේට ගිහිල්ල පාන් ගෙඩියක්වත් ගන්න පුලුවන්ද :P
    පොඩකට හිතපන් උබේ ඔය කොටු ගාන වැඩිවෙන්න උබ කොච්චර කාලයක් elakiri එකේ නාස්තිකලාද කියල ගෙදරින් කොච්චර බැනුම් ඇහුවද කියලා ඔයා තමයි මගෙ අදහස any way congratulation;););):D:D
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් රෙප් වැඩිවුනා කියල කඩේට ගිහිල්ල පාන් ගෙඩියක්වත් ගන්න පුලුවන්ද :P
    පොඩකට හිතපන් උබේ ඔය කොටු ගාන වැඩිවෙන්න උබ කොච්චර කාලයක් elakiri එකේ නාස්තිකලාද කියල ගෙදරින් කොච්චර බැනුම් ඇහුවද කියලා ඔයා තමයි මගෙ අදහස any way congratulation;););):D:D

    උඹ මහා සයිකෝ ඩයල් එකක් :P

    mata ubawa tawama meeter ne ban..:(
    moka unath.. Suba pathum machan.. :)
    jaya wewa.. :D

    sirama kathawa kollo,,amma me danuth baninawa
    :confused::confused::confused:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mata ubawa tawama meeter ne ban..:(
    moka unath.. Suba pathum machan.. :)
    jaya wewa.. :D

    උඹ මහා සයිකෝ ඩයල් එකක් :P

    මචන් රෙප් වැඩිවුනා කියල කඩේට ගිහිල්ල පාන් ගෙඩියක්වත් ගන්න පුලුවන්ද :P
    පොඩකට හිතපන් උබේ ඔය කොටු ගාන වැඩිවෙන්න උබ කොච්චර කාලයක් elakiri එකේ නාස්තිකලාද කියල ගෙදරින් කොච්චර බැනුම් ඇහුවද කියලා ඔයා තමයි මගෙ අදහස any way congratulation;););):D:D

    yako.. mageth kotu 11 k tiyenawa neh..
    8.gif

    ela kolla ;)
    keep it up

    ela ela aulak na....:D:D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එහෙම මතක නෑ බන්:nerd:
    කොහොම හරි මගෙනුත් උනුසුම් සුබ පැතුම්:):)
    ආයේ එහෙම කොටු පන්නින්න හදන්න එපා
    :rofl:
    keep it up;)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mata nam yaluwa oyawa tikak danaganna labune ara ...."Nikan Nasthi Wenna epa kollane " kiyala dapu thread eken thama....ela gd posts mcn .....