Super Six Film Trailer " maxxa"

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ෆිල්ම් එක නම් එල වගේ..නියම ලොකේෂන් ටිකක් අරන් තියෙනවා..කතාව කොහොම වෙයිද දන්නේ නෑ..
    මොනවා උනත් සාරංගට පබෝදව නම් සෙට් වෙන්නෙම නෑ.....
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ෆිල්ම් එක නම් එල වගේ..නියම ලොකේෂන් ටිකක් අරන් තියෙනවා..කතාව කොහොම වෙයිද දන්නේ නෑ..
    මොනවා උනත් සාරංගට පබෝදව නම් සෙට් වෙන්නෙම නෑ.....


    ow ow

    , film eke colours ehemanam maxxa :):):)
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මම මෙකෙ දෙමළ එක බලල තියනව නම මතක නෑ, ඒකෙ හෑටියට Final එකේදි සෙට් වෙන්නේත් අර පොඩි උන්ව තමයි..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,608
    3,210
    113
    ගොන් පාර්ට් එකක් නොවුනොත් හොදයි..හොදයි දැන් ලංකාවෙත් Trailers හදන එක නම්.හැබැයි Trailer එක දිග වැඩි.. :)