ෆිල්ම් එක නම් එල වගේ..නියම ලොකේෂන් ටිකක් අරන් තියෙනවා..කතාව කොහොම වෙයිද දන්නේ නෑ..
මොනවා උනත් සාරංගට පබෝදව නම් සෙට් වෙන්නෙම නෑ.....



ow ow
, film eke colours ehemanam maxxa![]()

2:06 - a shameless copy of "My Dil Goes Mmm"???
lol music video collection ekakata gon joke storyline ekak add kalla wage thiyei balapan![]()



ගොන් පාර්ට් එකක් නොවුනොත් හොදයි..හොදයි දැන් ලංකාවෙත් Trailers හදන එක නම්.හැබැයි Trailer එක දිග වැඩි..![]()



මම මෙකෙ දෙමළ එක බලල තියනව නම මතක නෑ, ඒකෙ හෑටියට Final එකේදි සෙට් වෙන්නේත් අර පොඩි උන්ව තමයි..












යකොඩෝ...
මේකත් කොපියක්ද....



ඕනෙනම් කෙටියෙන් කතාවත් කියන්නම්



