Daihatsu Charade (G11)

rajive123

Member
Oct 6, 2006
39
0
0
Good thread. Keep up the nice work.

By the way, machan oya Daihatsu Charade eke 'detomaso' kiyala sticker ekak gahala thiyenne ay?

Whats the connection?
 
Last edited:

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    machanla meke G100 & G101 ganath kiyanna.mewalata lankawe parts ehema thiyanawada?nitharama repair enawada?pls help

    Mr.leeka ta thanks mama godak dewal igena gaththa oya nisa.thanks very much for all.
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Good thread. Keep up the nice work.

    By the way, machan oya Daihatsu Charade eke 'detomaso' kiyala sticker ekak gahala thiyenne ay?

    Whats the connection?
    මචන් ඔය "g11" එක ආපු කාලේ ඒ කියන්නේ 1985 විතර ඩයිහට්සුල් ඩිටොමාසෝ කම්පැනි එකත් එක්ක එකතු වෙලා ගෘප් බී රැලි කාර් එකක් හදන්න පටන් ගත්තා, පස්සේ ඒත් ගෘප් බී එක ""wrc" වලින් අයින් කරපු නිසා කාර් එක හදන එක නැවතුනා,
    926r5.jpg


    mid engined daihatu-detomazo

    ඒත් ඩීටොමසෝ කියන්නේ ඩයිහට්සු ලාගේ පර්ෆෝම්න්ස් පාර්ට්නස්ලා , හරියට අර ඉසුසු බිග්-හොර්න් එකේ එන්නේ "designed by lotus" කියලා අන්න ඒ වගේ
    :cool::cool::yes:

    De Tomaso Pantera GT5


    800px-De_Tomaso_Pantera_GT5.jpg
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    leeka ayye maath charade ekak ganna yanne... honda condition tiyena petrol 17- xxxx 1988 year sudu paatai. magen 7.85 lks illuwa. mama 7.35lks walata kata karagatta. alloy wheels , power steering, AC tiyenawa..

    gannada?