This is my brother's car. These pics were taken before he got it i think.

මචන් ඔය "g11" එක ආපු කාලේ ඒ කියන්නේ 1985 විතර ඩයිහට්සුල් ඩිටොමාසෝ කම්පැනි එකත් එක්ක එකතු වෙලා ගෘප් බී රැලි කාර් එකක් හදන්න පටන් ගත්තා, පස්සේ ඒත් ගෘප් බී එක ""wrc" වලින් අයින් කරපු නිසා කාර් එක හදන එක නැවතුනා,Good thread. Keep up the nice work.
By the way, machan oya Daihatsu Charade eke 'detomaso' kiyala sticker ekak gahala thiyenne ay?
Whats the connection?


