හුරේ වේවා.....

යන්තම් කොටුවක් පැන්නා, මගේ 600 වෙනි පොස්ට් එකත් එක්කම.........
එකට උදව් කරපු එළකිරි යාලුවෝ ඔක්කොටම ස්තුතියි....:):)


මම මතක ඇති කලේ ඉදන් එළකිරි යේ සින්දු බාන්න ආවට මේක මෙච්චර සිරා ප්ලේස් එකක් කියල දැන ගත්තේ නම් ගොඩක් ළගදි.... :rolleyes::rolleyes:
මේකෙදි ගොඩක් උදව් ගන්න පුළුවන් වගේම තමන් දන්නා දෙයක් කියල අනිත් අයට උදව් කරන්නත් පුළුවන්....:):):nerd::nerd:
:rofl::lol:ඒ වගේම පිස්සුවක් කෙල්ල ජොලියක් ගන්නත් සිරාම පොට් එකක්....:lol::rofl:


 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
smiley-2.gif
 

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
ඔව් බන් එක ඇත්ත ... මම ත් මේක මෙච්චර හොදයි කියලා මුලින් දන්නේ නැ ...
එත් දැන් අහන අහන එකට කියනෝ .... ජෝයින් වෙන්න කියලා ...

ටොප් සිරා ප්ලේස් එකක් බන් එළකිරි කියන්නේ .
 
elazz and Rep + Congratz |JK

Thankz macn:yes::yes:



Thankz macn:yes::yes:

ඔව් බන් එක ඇත්ත ... මම ත් මේක මෙච්චර හොදයි කියලා මුලින් දන්නේ නැ ...
එත් දැන් අහන අහන එකට කියනෝ .... ජෝයින් වෙන්න කියලා ...

ටොප් සිරා ප්ලේස් එකක් බන් එළකිරි කියන්නේ .

අනිවා මචන්
:yes::yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝව් මලයා මෙච්චර ඉක්මනට 600කුත් ගහ ගත්තද????
    හුටා පරිජාලං-තුන් දෙනෙකුට තුවාලං කිව්වලු.........
    ජයවේවා....!!!!!!


    ප.ලි.
    උඹේ ලොකේෂන් එක තමා අවුල.....
    කැරි-බියන් මුහුද ද මොකක්ද එක.....!!!!:baffled::rofl::rofl: