Random pics with my new cam!!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-large.gif
    ස්කවරියන් ගෙදරන් දු‍ටුවමන් වමනෙ යනවන්!:baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    moo thread ekak dammoth monawa unath patta athal ekak ganna puluwan,awulakata thiyenne moo amma mathak karala comments daana eka.ape ange le tika hari pirisidu karana ekata ubata pin denna ona.
     
    8.gif
    මේක දැක්කල නම් බන් හිනා යන්නේ නෑ:dull:
    මොන අපායක හිටියත් ලෑලි ගෙයක හිටියත්, පැය 24 ම මොනිටරේට මුණ ඔබාගෙන ඉන්නේ නැතුව ඔය කාමරේ ටිකක් සුද්ද කරගනින්:dull:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඇත්ත කියපන්. මේ උඹේ ගෙදර නෙමෙයි නේද? මට පේන්නෙ මූ මුරකාරයගෙ (දවසක් කිව්වෙ මුරකාරයට ගැහුවා කියලා) කාමරේ ට ගිහින් ෆොටෝ ගහලා අපිට පෙන්නනවද කොහෙද.

    අයි කාන්ට් බිලීව් දිස්.
    :no:

    .
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වනජීවි එකේ රෙජිස්ට කරපන් උබේ කාමරේ:lol:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    නොදකින් පෙරේතයා.. :angry::angry: බිම තියන පිල්ටර් ගොඩ :P:P

    ෆික් මළ පෙරේතය.
    කොහොම ඉන්නවද මන්ද ජරා කාමරේ.
    කකුස්සිය හොඳයි මීට වඩා