R.I.P Titus Thotawatta!!

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    319639_264014736971044_193218727383979_695588_1311128182_n.jpg


    දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වැනි ජනප්‍රිය, සදාදරණීය වැඩ සටහන් නිපදවමින් අප කුඩා කල අපව අමුතුම ලොවකට ගෙන ගිය ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!





    ඇපල් ෆෝන් එකක්,අයි පෑඩ් එකක් ඇහැටවත් දැකලා නැති අය ස්ටීව් ජොබ්ස් මැරුනාම එයගේ ෆොටෝස් ප්‍රොෆයිල් පික්චර් එකට දා ගෙන "RIP Steve" කියලා ස්ටේටස් අප්ඩේට් කලා නම් ටයි මාමා වෙනුවෙන් එ වගෙ කරයි කියලා හිතනවා,මොකද ටයි මාමා හදපු කාටුන් එකක් නොබලපු එකෙක් ලංකාවේ ඉන්න බැරි නිසා
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි සහෝ......
    කොච්චර ලස්සන නිර්මාණ හදපු කෙනෙක්ද............
    පොඩි උන් ගැන හොඳට හිතපු කෙනෙක්...........
    ටයි මාමා.........
    වටිනවා වැඩේ.....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ ළමා ලෝකය සුන්දර කරන්න මේ තරම් වැඩ කරපු entertainment personality එකක් නැතිව ඇති... කාලය ගිහින් තරුණ උනත් තාමත් හා හා හරි හාවා, දොස්තර හොඳ හිත බලන්න අපි හරි ආසයි. මොකද ඒවා බලනකොට අපිව ආයෙමත් පොඩි කාලෙට යැවෙන හින්දා...

    මම එතුමගේ ආගම දන්නෙ නැහැ. ඒ වුනත් මගේ ආගමේ හැටියට මම එතුමට නිවන් සුව පතනවා.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපේ ළමා ලෝකය සුන්දර කරන්න මේ තරම් වැඩ කරපු entertainment personality එකක් නැතිව ඇති... කාලය ගිහින් තරුණ උනත් තාමත් හා හා හරි හාවා, දොස්තර හොඳ හිත බලන්න අපි හරි ආසයි. මොකද ඒවා බලනකොට අපිව ආයෙමත් පොඩි කාලෙට යැවෙන හින්දා...

    මම එතුමගේ ආගම දන්නෙ නැහැ. ඒ වුනත් මගේ ආගමේ හැටියට මම එතුමට නිවන් සුව පතනවා.

    very true machan..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩි කාලේ බලපු දොස්තර හොඳ හිත,පිස්සු පූසා,ඔශීන් වගේ වැඩසටහන් කවදාවත්ම ආයේ බලන්න වෙන්නෙ නැහැ.ඒවයි තිබුනු දෙබස් හරිම ලස්සනයි.අද ඒවගේ හඬකවවන්න පුලුවන් කෙනෙක් ඇත්තෙත් නැහැ ....:(.

    ඔබට නිවන් සුව ටයි මාමේ ......නැවත්ත ඔබ අපි අතරම ඉපදේවා ...