අත මිට මොලවලා දෙනවා පයින් දෙකක්![]()
මිට මොලවන්නෙ දැං ඉදිරි දෙපයද..පිටුපස දෙපයද...





පය සතරක්නෙ තියෙන්නේ පුස්සු පීසො....මිට මොලවන්නෙ දැං ඉදිරි දෙපයද..පිටුපස දෙපයද...
මොකෝ මාත් රෙඩී වෙන්ට එපායැ...![]()
![]()
,ඒ හැකියාවට අගෞරව කරන්න එපා
මේ ගැන්සියේ ලස්සනම,ස්වීට්ම,ෆනීම අවතාරේ තියෙන්නේ මට
ඒ ගැන මම හරිම ආඩම්බරයි
මම හරි නිහතමානී කෙනෙක් නේද?


මේ එලකිරියේ ඉන්න කෙල්ලන්ට කියවන්න ලේසි නම් ටිකක් හොයාගන්න බැරි උනාද මන්දා දාගන්න,agresha
-petsha-
දිවත් පැටලෙනවා කියවද්දි (නම් දෙක එක සමානයි නේද?
ඇගී පෙටීගේ ෆේක් එක වත්ද?
නැත්නම් පෙටී ඇගීගේ ෆේක් එක වත්ද
නැත්නම් මේ දෙන්නා සහෝදරියෝ වත්ද?
)අත මිට මොලවලා පයින් දෙන්න පුළුවන් පුද්ගලයෙකුට මේ ආසියාවෙම ඉන්නේ මම විතරයි,ඒ හැකියාවට අගෞරව කරන්න එපා

ඕක අයෙ ආයෙ රිපීට් කරන එකේ තේරුමක් නෑ රොෂ්....
උදාහරණයක් ලෙස මෙයාකාරයෙන්
මේ එලකිරියේ ඉන්න කෙල්ලන්ට කියවන්න ලේසි නම් ටිකක් හොයාගන්න බැරි උනාද මන්දා දාගන්න,agresha-petsha-
දිවත් පැටලෙනවා කියවද්දි (නම් දෙක එක සමානයි නේද?
ඇගී පෙටීගේ ෆේක් එක වත්ද?
නැත්නම් පෙටී ඇගීගේ ෆේක් එක වත්ද
නැත්නම් මේ දෙන්නා සහෝදරියෝ වත්ද?
)


