The ARK at Mathugama

prabhathf

Member
Dec 12, 2006
8
0
0
පිස්සු හැදිලා අයිත හැදෙනවා බං මේ සංචාරක බංගලාව දැක්කම. වචනවලින් කියල නිමකරන්න බැරිතරම් ලස්සනයි. ලංකාවේ අය පිටරට යනවා සංචාර වලට. එත් ලංකාවේ කොච්චර සුන්දර තැන් තියනවද යන්න. මේ ෆොටෝස් ටික දැක්කම මාව නිකන් ගල් උනා වගේ. බොහොමත් ස්තූතිය් මේ වගේ දේවල් පලකලාට.

ප්‍රභාත් අසංක
 

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ලංකාවට ගිය ගමන්ම මේක බලන්න ඕනෙ :):)



    මම මීගහතැන්නේ මචං

    පිස්සු හැදිලා අයිත හැදෙනවා බං මේ සංචාරක බංගලාව දැක්කම. වචනවලින් කියල නිමකරන්න බැරිතරම් ලස්සනයි. ලංකාවේ අය පිටරට යනවා සංචාර වලට. එත් ලංකාවේ කොච්චර සුන්දර තැන් තියනවද යන්න. මේ ෆොටෝස් ටික දැක්කම මාව නිකන් ගල් උනා වගේ. බොහොමත් ස්තූතිය් මේ වගේ දේවල් පලකලාට.

    ප්‍රභාත් අසංක


    thanxx mchanla :):):):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලයන් පලයන්....ගිහිල්ල අපිටත් විස්තර කියපං.....මමනං මේ දවස්වල රිම් එකෙන් බං දුවන්නෙ :lol:

    රිම් එක මොකක්ද බන්? මම රිම් දෙකකින් දුවන්නෙ.. (බයික් එකේ)
    පුලුවන් උනාම යමු අපි...:yes:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    rii7gy.jpg



    nareni perera he his the architect of this place
    ...

    මම දන්න තරමින් ඕක හදන්න ලොකු තරගයක් තිබ්බ අන්තිමට දිනුවේ මෙතුමා ... හෙන ලොකු Agreement තියනවා දන්න විදිහට .... කාලයක ඉහතදී කියල තිබ්බ මෙතුමාටත් යන්ට බැරි උනාලු තාම ඕකට එච්චරකට booking ලු ...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Wow pissu hadenawa ne :P
    අන්තිමට මම මෙතනට ගියා... පිස්සු හැදෙනවානම් තමයි... පට්ට ලස්සනයි උදේට එහෙම... :love:
    ඒ වගේම පට්ට risky පාරක් තියෙන්නේ පොට් එකට යන්න... :baffled: