තොපි කවුරුත් නෙමේ.. මමයි ජීනියස්..

mama ahala thiyena prushneta uththare diyan... ita paze kiyannam....

බොරලු;11172409 said:එක ගහක කුරුල්ලු කුඩු තියෙනවා.... 1 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්රදානිය 2 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්රදනියව බලල අහනවා මට ඔයාගේ එක කුරුල්ලෙක් දන්නා... එතකොට මට ඔයාගේ වගේ කුරුල්ලෝ 2ගුණයක් තියෙනවා කියල.... 2 කුඩුවේ ප්රදානිය කියනවා එහම බැ.. ඔය මට එකක් දෙන්න.. එතකොට අපි සමාන වෙනවා කියල... එතකොට මේ කුරුළු කුඩු 2කෙම තියෙන කුරුල්ලන්ගේ ගaන කියාද??
[/LEFT]

එළකිරි එකේ ඉන්න ගෙනිඋස් කව්ද කියල හොයාගන්නෙක තමය් මේ Thread එකේ අදිෂ්ටනය කියල හිතමුකෝ.....
මම ප්රුශ්න ටිකක් දානවා... ඒවාට උත්තර දෙන්න ඕනේ කොහමද කියලත් දානවා.... උත්තර ක් මට හම්බුනට පස්සේ මම හරි උත්තරේ දානවා... එකෙන් වැඩිම හරි උත්තරේ දීල තියන එක්කෙනා Genius හැටියට තෝරාගනු ලබනවා..... කුණුහරප බa... හරි නේ.... දැන් පටන්ගමු එහෙනම්...
මෙන්න 1 ප්රශ්නේ ... ලැසි එකකින් පටන් ගන්නම්...
එක ගහක කුරුල්ලු කුඩු තියෙනවා.... 1 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්රදානිය 2 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්රදනියව බලල අහනවා මට ඔයාගේ එක කුරුල්ලෙක් දන්නා... එතකොට මට ඔයාගේ වගේ කුරුල්ලෝ 2ගුණයක් තියෙනවා කියල.... 2 කුඩුවේ ප්රදානිය කියනවා එහම බැ.. ඔය මට එකක් දෙන්න.. එතකොට අපි සමාන වෙනවා කියල... එතකොට මේ කුරුළු කුඩු 2කෙම තියෙන කුරුල්ලන්ගේ ගaන කියාද??
mama harida?

mama ahala thiyena prushneta uththare diyan... ita paze kiyannam....
ජෝක් එකක් යකෝ කරේ
කො ඔය මගේ නැට්ට අතඇරල මට යන්න දීපං![]()

හරි හරි.. දුවපන් පුසෝ...
මේ ත්රෙඩ් වල මාර පොන්සියෝ බං ඉන්නේ... මං දාපු කමෙන්ට් එකට රෙප් පවර් නැති එකෙක් මට - රෙප් දීලා...
මං මේ ත්රෙඩ් එකට පොඩි බම්පියක් දුන්න විතරයි.. මට ඔය ප්රශ්න වලට උත්තර දැන් හොයන්න බෑ බං පට්ට බිසී.. පස්සේ වෙලාවක ට්රයි එකක් දෙන්නම්
![]()