wede hodai...police case unoth badu ewaraii...
හොද වෙලාවට පොලීසියෙන් අද එතන හිටියෙ නැහැ..
wede hodai...police case unoth badu ewaraii...
උඹ මලාද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ බං. කලින් කියපං දානෙ දවස. කෙලින්ම දානට එන්න.ඉතින් ඕක කිය කිය ඉන්න ඕනිද බන්..මැරිල දවස් 7 න් දානෙ නෙ..

අද වෙච්ච සීන් එකටනම් මැරෙන්න විදිහක් නැහැ.. මැරෙනවනම් අත විතරක් මැරෙයි..![]()


උඹ මලාද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ බං. කලින් කියපං දානෙ දවස. කෙලින්ම දානට එන්න.![]()


හෆොයි... දෙල්කද හන්දියේ අපේ ඔෆිස් එකේ එකෙකුටත් ඔය වගේ උනා...... උගේ බයික් එක නම් මාසයක් විතර හදන්නත් උනා.....!!


athata hari kamak naa danayak set wenawanan![]()


tikak wedipurath gothala wage... hikz..



හරි හරි දානයක් දෙන්නන්.. මුලින්ම කියපන් උඹල මොනවද අරන් එන්නෙ කියල දානෙට??![]()

අනේ වාසනාවන්දානෙ දවස කියලා මැරියං. එච්චරයි.![]()


කුමාගේ දානේහරි හරි දානයක් දෙන්නන්.. මුලින්ම කියපන් උඹල මොනවද අරන් එන්නෙ කියල දානෙට??![]()






හාල් කිලෝ 5 බෑග් එකක් ගේන්නං කො..හරි හරි දානයක් දෙන්නන්.. මුලින්ම කියපන් උඹල මොනවද අරන් එන්නෙ කියල දානෙට??![]()
සීනි 250 ක් ඇති වෙයි ද![]()


