වහිනවද

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    lazy-baby-cat-thumb10759239.jpg
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මහරගමට මෙච්චර වෙලා වැස්ස බන්..
    කන්න ගියෙත් කුඩෙයක් දාගෙන.
    දැන් නම් පායල...

    වැස්ස නම් මෙට්ටෙ අතුල්ල අතුල්ල නිදාගන්න තිබුන බන්..

    ඒත් ඉතිං හැමදාම මෙට්ටෙ අතුල්ලලා හරියනවද...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහරගමට මෙච්චර වෙලා වැස්ස බන්..
    කන්න ගියෙත් කුඩෙයක් දාගෙන.
    දැන් නම් පායල...

    වැස්ස නම් මෙට්ටෙ අතුල්ල අතුල්ල නිදාගන්න තිබුන බන්..

    ඒත් ඉතිං හැමදාම මෙට්ටෙ අතුල්ලලා හරියනවද...

    :shocked::shocked::shocked:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    47748677.jpg
    අපිටත් වැස්ස. රෑට වැහිනවානම් නියමඊ. එත් අව්වත් නැති වැස්සත් නැති overcast whether condition එකට මමනම් හුගක් ආසඊ
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපිටත් වැස්ස. රෑට වැහිනවානම් නියමඊ. එත් අව්වත් නැති වැස්සත් නැති overcast whether condition එකට මමනම් හුගක් ආසඊ

    නොදකින් එක මහා මුසල දේශගුණයක් නේ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මහරගමට මෙච්චර වෙලා වැස්ස බන්..
    කන්න ගියෙත් කුඩෙයක් දාගෙන.
    දැන් නම් පායල...

    වැස්ස නම් මෙට්ටෙ අතුල්ල අතුල්ල නිදාගන්න තිබුන බන්..

    ඒත් ඉතිං හැමදාම මෙට්ටෙ අතුල්ලලා හරියනවද...

    mokakda bun mette athullanne?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කට්ට අව්වේ තැම්බි තැම්බි ඉන්නකොට උබට ආතල් ද

    ඔවු එත් බන් උඹ කියපු විදිහට තියනකොට නිදියන්නමයි හිතෙන්නේ
    :dull::dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113