මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
hehe mama hithanne umba ban kalla wade patan gaththoth hondai. Mokada umba aluth kathawak hadala wade shape karanna yanne. mata penne umbath mewata sambandai wage. :rofl:

Apita account password maru karanna ona na u kohomath illan chater wela thiyenne dawas ganaka indan.

eeye mata 2009, zero post account ekakin PM ekak enawa mama malbaba mage account eka hack una kiyala ehema ewanne geethq mal baba da me kiyala sure na kiyala thread eke post karapu gaman. Echchra wela yanakan real mal baba hitiye eeta passe eka patta account eka hack una kiyala PM enawa. :rofl:

malbaba mawa dannwane. wena ewunge accounts hack unama mama baba mata call karanawa. mekata thama call ekak wath dunne na ne. :rofl:

djram umba bora diye malu banna hadanna epa.

මාර කෙලියක්නේ බන් මෙක
දැන් එතකොට මම බොර දියේ මාලු බානවද :rofl:
දැන් මම කිවුවද GT මේක කලා කියලා
මම මෙතන ඇවිල්ල කතා කලේ spk වෙනුවෙන් :nerd:
නැතුවෙ කොහෙවත් ඉන්න පඩත්තරයො නිසා නෙවෙයි :baffled:
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113
    kohomada issara idala uuta nut loose ekak thibuna eth yalu kamata awulak une na eka:no:
    uuta wadiya yaaluwo hitiyeth naa moda weda karana nisa:baffled:
    habai podi kaale idala karapu wedak thamai watetama polu thiyana eka wachana 100k kiwwoth 90k ma boru:lol:
    mama yaluwonta respect karanawa ban eth pissonta respect karanne naa:no:

    paw ahinasakaya
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කල දේ පල දේ කියනවලුනේ :lol: :rolleyes:
    මට දුක මේකෙ අන්තිමේ spk ව අල්ලගෙන මරන් කාපු එකට :eek:
    balloth ekka nidagattama balu makko ekka nagitinna wenne ban:no:
    spk hoda member kenek baba wage ewun nisa elakiri ekata hoda membersla nathi wenawa :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ දැනටමත් තීරනේ අරන් ඉවරයි මචන්
    මට ඒකයි මෙච්චර දුක... ඌ හොද කොල්ලෙක්
    ඌ මොන වගේ වගේ වැඩ්ඩෙක් ද කියලා ලොක්ක හිටන් දන්නවා :sorry:

    අෆ්ෆා ... එහෙමද ? මාත් දන්නවා SpK හොඳ මල්ලි කෙනෙක් ... :(
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අඩේ අර පෞද්ගලික ප්‍රශ්න සීන් එක මම දැක්කේ නෑ
    පෞද්ගලික ප්‍රශ්න තියෙන උන් නම් ඉන්නවා ;)
    හැබැයි උබ එක්ක නම් කිසි අවුලක් නෑ :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙම කරා නං බබා මොකද කියන්නෙ නැත්තෙ ඌ නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ කියලා ? උඹ කියන්නෙ දැ ඇඩ්මින් බබාගෙ password එකත් මාරු කරලා කියලද ?
    එහෙමත් කරා කියමු. එතකොට මූට තියන අනෙක් id ටික ? මම හිතන්නෙ නෑ ඇඩ්මින් වත් දන්නවා ඇති කියලා තියෙන ඔක්කොම id ටික.

    Yakoo ethakota uge fake tika maattu wenawanee ban......!! :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Yakoo ethakota uge fake tika maattu wenawanee ban......!! :lol::lol:
    උගේ මහ account එක නැති උනාට පස්සෙ fake id වලින් කොහොමත් වැඩක් නෑනෙ බං.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113
    mehama deyak thiyenawa
    forum wala api porawal kiyala penanna hada unta bahutharak akamathi
    api ma forum 1kata enna ona oluwa hallu kara ganna nathuiwa 1ka 1kage darshana balanna nemai....onama gontekta online porak wenna puluwan google pihiten
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මාර කෙලියක්නේ බන් මෙක
    දැන් එතකොට මම බොර දියේ මාලු බානවද :rofl:
    දැන් මම කිවුවද GT මේක කලා කියලා
    මම මෙතන ඇවිල්ල කතා කලේ spk වෙනුවෙන් :nerd:
    නැතුවෙ කොහෙවත් ඉන්න පඩත්තරයො නිසා නෙවෙයි :baffled:

    GT kiyala na namuth elakiri eke admin la kala kiyalane kiyala thiyene umba. Umbama kiyawala balapanko umba kiyapuwa.
    Passe umba kiyanawa GT ta ehema karanna pissuwak na lu.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දැන් ඌ වෙනුවෙන් කතා කලාමත් බොර දියේ මාලු බෑවිල්ලක් උනේ :sorry:
    අනේ මන්දා :no:
    උඹ දාපු පෝස්ට එකේ තිබුනෙ ඒවගෙ කතාවක් තමයි. බබා නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මෙ, බලලුන් ලවා කොසැට බාවනවා හැබැයි account එක හැක් කරලත් නෑ කිව්වහම ඉතිං ඉස්සෙල්ලාම කටුව හැරෙන්නෙ ඒ බලේ තියෙන පැත්තට නෙ.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    GT kiyala na namuth elakiri eke admin la kala kiyalane kiyala thiyene umba. Umbama kiyawala balapanko umba kiyapuwa.
    Anik eka admin kalada kiyala ahuwama umba kiyanne.

    අඩෝ අඩෝ මම කියලා තියෙන්නේ කියන්න බෑ කියලා මචන්
    මම direct කිවුවේ නෑනේ උබ කලා කියලා :yes:
    අනික උබ ඔය වගේ පජාත වැඩ කරන්නේ නෑ කියලා මම දන්නවා ;)
    ඇඩ්මින් තියෙන්නේ උබට විතරක් නෙවේනෙ බන්
    මම ඒකයි ඔහොම කිවුවේ..සමහර විට මොඩ් කෙනෙක් හරි කවුරු හරි බබාගෙ අතිජාත හතුරෙක් වෙන්න පුලුවන් නේ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇඩ්ඩින් වෙන්න බෑ බන්
    GT ඔච්චරම මෝඩ නෑ
    එක්කො බබාව සිරාවටම හැක් කරලා නැත්තම් උගේ login details කාට හරි හම්බවෙලා
    ඌ නාගත්තට කමක් නෑ බන්
    ඒත් උගෙ සීන් වල කල දුටු තැන වල ඉහගන්න බූරුවො නිසා spk යන එකටයි කැක්කුම :nerd:

    :yes::yes: GT mama danna tharamin oya wagee balu wada karanne naa..... :no: But, meke powers deela thiyena modayo ralak enawanee...... !! :baffled::baffled:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    yako meka maara wadak ne,kawruth nisa wena ekek meken yanna tharam bolanda podi ewunda meke inne :lol:
     
    Status
    Not open for further replies.