අහු වෙයන්කෝ උඹ.........!!

අනේ මාමේ ... ඔයත් හොඳ මුනියෙක් වෙනවා නේද මාමේ ?![]()
පුතා සුදු වෑන් දැකලා තියෙනවෑයි......??


ඌව වික්ක බන් උදේට කන්න සල්ලි නැතුව ..![]()
මහින්ද;11754720 said:මගේ රටේ මිනිස්සු තුන් වේලම හොඳට කාල බීල ජීවත් වෙන බව මර්වින් ඇමති තුමා කිව්වා.

හැපි නිව් ඉයර් බබා, වැඩි වැඩියෙන් මේ අවුරුද්දෙත් ස්ලැප්ස් ලැබේවා !!
