මේ මොකාද බොල මේ..?![]()
malkavi wayasata nemai wada babakka 1ka panala yanna ne hadanne


මේ මොකාද බොල මේ..?![]()


aniwa sira kathawaබබා තමයි ගොඩක් උන්ව කෙටෙව්වේ මේකේ ...එක හැමෝම දන්න දෙයක් .. කොටින්ම මිගාරවත් බිල්ලට දුන්නේ ඌ .. බබා අනික් අයත් එක්ක එකතු වෙලා ගේම් දීලා උන්ව බිල්ලට ඇරලා ඌ සුදනා වෙන්න එනවා ... මට නම් ඌ කිසිම වැරද්දක් කරලා නෑ .. අන්තිමේදී හොඳ උන් මේකෙන් යන එක තමයි වෙන්නේ .. අන්තිමේදී හැක් න්‍යාය දාල ශේප් වෙන්න යන්නේ මේකේ අනික් අයව මේවට ගාවල ... මට කියන්න තියෙන්නේ උඹ පලයන් බබා ... යන්න බැරි නම් හිටපන් පව්දිදී... වැරදි කරානම් වින්දවපන් !!!

අඩෝ යනවා කියලා ත්‍රෙඩ් එකක දැම්මහම තියෙනව රිප්ලයි ගාන...![]()
පන දාගෙන කොටලා කොටලා ත්‍රෙඩ් එකක දැම්මත් පෝස්ට් 50 කට වඩා වැටෙන්නේ නෑ..![]()

thread ekak newei baba post ekak dammath athi![]()


ai ubala nathi prashna athi karanemama me thred eka danme lanthe un mage thred kanawa, ot karanawa, mama tin tin ta e gana pm karala giya thred wahagattha dan thawa ekak

ඔය තියෙන්නෙ නියම මාලු බෑම. බබාගෙ ත්‍රෙඩ් අස්සෙත් උඹ ආන්ඩුවට මඩගහනවා.![]()
දැන් නම් මේවා බලලා එපා වෙලා තියෙන්නේ.. පටන් ගන්නේ එකකින්නිවර වෙන්නේ තව එකකින්...


malkavi wayasata nemai wada babakka 1ka panala yanna ne hadanne![]()

එකනේ මල් කවියෝ දුක![]()

කොල්ලොත් එක්ක පැනලා යන්න මට පිස්සුයෑ බං..![]()

ekanam atta habai pages 74k gihin 1 page ekak pirinnawath muuta yanna epa kiyala naaඒක තමයි හැකියාව කියන්නේ...![]()

කොල්ලොත් එක්ක පැනලා යන්න මට පිස්සුයෑ බං..![]()
ඌ හොද ඒක තමා. මුන් දෙන්නගේ කුනූ හොදන්න ගිහින් තමා ඔය නිකන් චාටර් වෙන්නේ.පට්ට සීන් වෙලානේ.
බබා හැක් උනා හෝ නැති උනා. එකෙක් දෙන්නෙක් කිව්ව එකකට spk ගියානම් අන්න ඌ තමා හොදම බබා![]()
මේ ටිකේ මේ අවුල් වැඩී... එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා ඔක්කොම උන් අවුල් වෙනවා...![]()



ai ubala nathi prashna athi karanemama me thred eka danme lanthe un mage thred kanawa, ot karanawa, mama tin tin ta e gana pm karala giya thred wahagattha dan thawa ekak