මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
බබා තමයි ගොඩක් උන්ව කෙටෙව්වේ මේකේ ...එක හැමෝම දන්න දෙයක් .. කොටින්ම මිගාරවත් බිල්ලට දුන්නේ ඌ .. බබා අනික් අයත් එක්ක එකතු වෙලා ගේම් දීලා උන්ව බිල්ලට ඇරලා ඌ සුදනා වෙන්න එනවා ... මට නම් ඌ කිසිම වැරද්දක් කරලා නෑ .. අන්තිමේදී හොඳ උන් මේකෙන් යන එක තමයි වෙන්නේ .. අන්තිමේදී හැක් න්‍යාය දාල ශේප් වෙන්න යන්නේ මේකේ අනික් අයව මේවට ගාවල ... මට කියන්න තියෙන්නේ උඹ පලයන් බබා ... යන්න බැරි නම් හිටපන් පව්දිදී... වැරදි කරානම් වින්දවපන් !!!
aniwa sira kathawa:cool:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අඩෝ යනවා කියලා ත්‍රෙඩ් එකක දැම්මහම තියෙනව රිප්ලයි ගාන... :nerd:
පන දාගෙන කොටලා කොටලා ත්‍රෙඩ් එකක දැම්මත් පෝස්ට් 50 කට වඩා වැටෙන්නේ නෑ.. :(

එකනේ මල් කවියෝ දුක :(
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පට්ට සීන් වෙලානේ.
    බබා හැක් උනා හෝ නැති උනා. එකෙක් දෙන්නෙක් කිව්ව එකකට spk ගියානම් අන්න ඌ තමා හොදම බබා :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ai ubala nathi prashna athi karane :no: mama me thred eka danme lanthe un mage thred kanawa, ot karanawa, mama tin tin ta e gana pm karala giya thred wahagattha dan thawa ekak

    උබේ හැම බලුවැඩක්ම මාට්ටු කරලා දුන්නේ ඒක ඉන්න එවුන්නේ නේ?:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,536
    113
    ඔය තියෙන්නෙ නියම මාලු බෑම. බබාගෙ ත්‍රෙඩ් අස්සෙත් උඹ ආන්ඩුවට මඩගහනවා. :P

    kosandpol mama hoda minihek dan
    api 2na podak ashraya karamuda
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් නම් මේවා බලලා එපා වෙලා තියෙන්නේ.. පටන් ගන්නේ එකකින්නිවර වෙන්නේ තව එකකින්...
    :sorry::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකනේ මල් කවියෝ දුක :(

    මේ ටිකේ මේ අවුල් වැඩී... එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා ඔක්කොම උන් අවුල් වෙනවා... :nerd:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පට්ට සීන් වෙලානේ.
    බබා හැක් උනා හෝ නැති උනා. එකෙක් දෙන්නෙක් කිව්ව එකකට spk ගියානම් අන්න ඌ තමා හොදම බබා :lol:
    ඌ හොද ඒක තමා. මුන් දෙන්නගේ කුනූ හොදන්න ගිහින් තමා ඔය නිකන් චාටර් වෙන්නේ.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ ටිකේ මේ අවුල් වැඩී... එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා ඔක්කොම උන් අවුල් වෙනවා... :nerd:

    සිරාවට බන් :nerd: :dull:

    මොකො උබ මේ ටිකේ කරන්නේ
    ආයේ වැඩද :D
    දැන් නම් නවම් මාවත ගෙදර වගේ බන් :rofl:
     

    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    i5bsyf.jpg
    :(
     
    Status
    Not open for further replies.