ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම ඉගෙ&

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම ඉගෙ&

    යාලුවනේ මෙන්න මගේ 2වෙනි නූල..​
    :D :D ගිටාර් කෝඩ්ස් ඉගෙන ගන්න එක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි :yes: :yes: ඒත් ඒකට කැපවීම ඕනේ :rolleyes: ගිටාර් පුහුනු පන්තියකට යන්න වෙලාවක් නැති හෝ ඒ සදහා මුදල් කැප කිරීමට නොහැකි අපේ එලකිරි කොල්ලන්ටම මම ලේසියෙන්ම ගිටාර් කෝඩ්ස් ඉගෙන ගන්න පුලුවන් SOFTWARE එකේ අවසාන ස0ස්කරනයත් හැදුවා.. :love:

    AA-1.jpg


    ;) ;) මේක තාම එලියට දැම්මා ව්තරයි :) ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව :yes: තාම ලොගො එකක් වත් හැදුවෙ නැහැ.. :D :D

    Untitled-1.jpg

    TRY IT HERE - http://www.mediafire.com/?qo1vnle4dpuuo9k

    හොදයි නම් පොඩි වචනයකින් හරි බකප් එකක් දෙන්න :sorry: :sorry: :sorry:
    (1 නූල තමයි මේක - http://www.elakiri.com/forum/showthread.php?t=1196133 )





    xnewxoneppa.jpg

    :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ උඹ පට්ට ඩයල් එකක්නෙ බන්..එල එල රෙප් +5 මගෙන්