Download this First and Listen ---> Ahasa Se oba Ananthayi
ඔයාල සමහරවිට මෙ සිංදුව අහලත් ඇති...මේක නන්දා මාලනි කියන ප්‍රවීන ගායිකාවගෙ ලස්සන ඒ වගේම ගොඩක් ජනප්‍රිය ගීතයක්..ඒත් මේ අලුත් ගායිකාවගෙ ලස්සන කට හඬින් අහල තියෙනවද?
අහලම බලන්න...කොයි තරම් ලස්සන කට හඬක්ද තියෙන්නෙ කියල...කොයි තරම් හැඟුම්බර විදියට ගායනා කරනවද කියල...
කියන්න ඕනිම දෙයක් තියෙනව...මේ ගායිකාවගෙ ඇස් දෙකම පේන්නෙ නැහැ...ඒත් හැකියාවනම් උපරිමයි...
මෙයා ගායනා කරපු ගොඩක් ජනප්‍රිය ගීතයක් තමයි මේ...
අහන් ඉන්න...අහගෙන ඉන්න....
මේ තවත් ඒ වගේම හැඟුම්බර ගීතයක් මේනකා ගායනා කරපු...
මට දෙන්න මට දෙන්න..
මෙන්න ඒ ගීත දෙකත් Download කරගන්න...
---> Ahan inna Ahagena Inna
---> Mata Denna mata Denna
මට දැනගන්න ලැබුනු විදියට මෙයා විශ්ව විද්‍යාලයක ඉගෙනගන්නව...
ඒත් යම්කිසි විශ්ව විද්‍යාලයකින් මෙයාව ගන්න බෑ කිව්වලු මෙයාගෙ ඇස් පේන්නෙ නැති නිසා...
මේනකාට දිගින් දිගටම ලස්සන ගීත ගායනා කරන්න වාසනාව ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු...

aththtama dukai 