Ahasa Se Oba Ananthai(Cover)

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    Download this First and Listen ---> Ahasa Se oba Ananthayi

    i4ihi0.png

    ඔයාල සමහරවිට මෙ සිංදුව අහලත් ඇති...මේක නන්දා මාලනි කියන ප්‍රවීන ගායිකාවගෙ ලස්සන ඒ වගේම ගොඩක් ජනප්‍රිය ගීතයක්..ඒත් මේ අලුත් ගායිකාවගෙ ලස්සන කට හඬින් අහල තියෙනවද?

    අහලම බලන්න...කොයි තරම් ලස්සන කට හඬක්ද තියෙන්නෙ කියල...කොයි තරම් හැඟුම්බර විදියට ගායනා කරනවද කියල...

    කියන්න ඕනිම දෙයක් තියෙනව...මේ ගායිකාවගෙ ඇස් දෙකම පේන්නෙ නැහැ...ඒත් හැකියාවනම් උපරිමයි...

    මෙයා ගායනා කරපු ගොඩක් ජනප්‍රිය ගීතයක් තමයි මේ...
    අහන් ඉන්න...අහගෙන ඉන්න....

    මේ තවත් ඒ වගේම හැඟුම්බර ගීතයක් මේනකා ගායනා කරපු...
    මට දෙන්න මට දෙන්න..

    මෙන්න ඒ ගීත දෙකත් Download කරගන්න...

    ---> Ahan inna Ahagena Inna
    ---> Mata Denna mata Denna

    මට දැනගන්න ලැබුනු විදියට මෙයා විශ්ව විද්‍යාලයක ඉගෙනගන්නව...

    ඒත් යම්කිසි විශ්ව විද්‍යාලයකින් මෙයාව ගන්න බෑ කිව්වලු මෙයාගෙ ඇස් පේන්නෙ නැති නිසා...

    මේනකාට දිගින් දිගටම ලස්සන ගීත ගායනා කරන්න වාසනාව ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු...:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ මිනිසුන් ට මේ සමාජයේ මුල් තැන දෙනවා නම් අඩුයි තමයි සහෝදරයා..
    ඒත් මේ වගේ මිනිසුන්ගෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දෙවල් තියෙනවා..
    හැම දෙයක් ම තියාගෙන කිසිම දෙයක් කරන්නේ නැතිව..
    තමන්ගේ ලගටම හැම සැප සම්පතක් ම එනකම් මග බලාගෙන ඉන්න පිරිසට...
    මේ වගේ මිනිසුන් හොද නිදසුනක්...
    ඇත්තටම දුකයි..
    ඒත් මේ වගේ අසරණයන් අපෙන් ඒ අසරණකමෙන් පිහිට පටන්න කැමති නෑ..
    ඒ හින්දා අපි හිත් ඇතුලෙන් විතරක් මේ වගේ මිනිසුන් දිහා බලලා දුක් වෙමු..
    ඒත් ඒ අය ඉදිරියේ අපි සතුටින් ඉන්න වග බලා ගමු...
    ඇත්තටම මේ සහෝදරිගේ හැකියාව අගය කරන්න පුලුවන්..
    රෙප් +10
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ado puruddata ela kiuwata mulu video ekama balapuwama mage age mavil kelin una machan..sira..wadinawa....
     
    hatered

    Junior member
  • Sep 25, 2009
    79
    3
    8
    machanla..2011/October/23 lankadeepa newspaper 1e sendelle mekala gamage gena vistara tiyanawa..............
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    duka hithenawa :(

    මැක්සා බන්:love::)

    aniva machan.............

    :( aththtama dukai :(

    ado puruddata ela kiuwata mulu video ekama balapuwama mage age mavil kelin una machan..sira..wadinawa....

    මේ වගේ මිනිසුන් ට මේ සමාජයේ මුල් තැන දෙනවා නම් අඩුයි තමයි සහෝදරයා..
    ඒත් මේ වගේ මිනිසුන්ගෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දෙවල් තියෙනවා..
    හැම දෙයක් ම තියාගෙන කිසිම දෙයක් කරන්නේ නැතිව..
    තමන්ගේ ලගටම හැම සැප සම්පතක් ම එනකම් මග බලාගෙන ඉන්න පිරිසට...
    මේ වගේ මිනිසුන් හොද නිදසුනක්...
    ඇත්තටම දුකයි..
    ඒත් මේ වගේ අසරණයන් අපෙන් ඒ අසරණකමෙන් පිහිට පටන්න කැමති නෑ..
    ඒ හින්දා අපි හිත් ඇතුලෙන් විතරක් මේ වගේ මිනිසුන් දිහා බලලා දුක් වෙමු..
    ඒත් ඒ අය ඉදිරියේ අපි සතුටින් ඉන්න වග බලා ගමු...
    ඇත්තටම මේ සහෝදරිගේ හැකියාව අගය කරන්න පුලුවන්..
    රෙප් +10

    DFattAaZ banZ,,THX

    එල මච්න් මැxxසා
    rep++

    TFS machan
    elaa

    එල මචං

    Did u try this..? and listen to her own songs?
    Download this First and Listen ---> Ahasa Se oba Ananthayi