පැටියා;11101021 said:
තවත් ගොං තර්කයක්
උඹට උඹේ ඇස් දෙකෙන් උඹවම පේන්නෙත් නෑ නේද?![]()
මම කිව්වේ ගොනෙක් ගෑන ඈයි උබ කලබල උන්නේ.... අපේ පෑත්තේ ගොන්නුන්ටනම් ඈස් අන්ශක 360 ට කරකවන්න බෑ... උබලගේ පුලුවන්ද......
කොහොමත් උබ ටිකක් විතර අමුතු ඩයල් එකක් කියල පේනව.. දාන පොස්ට් වලින්....






මුන්ට රස්සා නෑ කිව්වට තිබ්බම යන්නෙත් නෑනේ ?
උඹ එළියෙන් නෝටිස් එකක් දැම්මනම් හරි ..!! 