මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල ට මම first salary එකෙන් මුකුත් අරන් දුන්නේ නෑ කියල මාත් එක්ක තරහ උන
ඊට පස්සේ මම ඒකිව අත් ඇරිය
මම හරිද ?








ඊට පස්සේ මම ඒකිව අත් ඇරිය
මම හරිද ?
















sure muu ambaneka karati kedenna bonna ethiapo ubanam mukedda manda....eki hopes thiyan innaththe ban...komath kello kamathi thaagi walata hugak welaawata....uba 1st sallary eken monawada kare ?






apo ubanam mukedda manda....eki hopes thiyan innaththe ban...komath kello kamathi thaagi walata hugak welaawata....uba 1st sallary eken monawada kare ?
sure muu ambaneka karati kedenna bonna ethi![]()




මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල ට මම first salary එකෙන් මුකුත් අරන් දුන්නේ නෑ කියල මාත් එක්ක තරහ උන
ඊට පස්සේ මම ඒකිව අත් ඇරිය
මම හරිද ?
![]()
උඹ වැරදියි..
එහෙම කරපු එක හරි නෑ මචන්, ඒ කෙල්ල කවදහරි ජොබ් එකක් කරද්දි පළවෙනිම පඩියෙන් උඹට දෙයක් අරන් දෙද්දි උඹට දැනෙන සතුටම කෙල්ලටත් දැනෙන්න තිබ්බ උඹ දෙයක් අරන් දුන්න නම්.
පොඩි දෙයක් හරි..
උඹේ අතේම වැරැද්ද තියන් කෙල්ලවත් ඒ නිසා අතෑරපු එක නම් කොහෙත්ම හරි නෑ..
අදහසක් විතරයි, අත්දැකීම් නැත.. 











