මම හරිද ?

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
උඔ හරියට හරි:yes::yes::yes::yes::yes::yes:
තෑගි පස්සේ යන කෙල්ලන්ව විෂ්වාස කරන්න එපා
ඒකි උඔට ආදරේනම් උඔට ජොබ් එකක් හම්බුන එකට සතුටු වෙනවා තෑගි කෙසේ වෙතත්
අන්න එහෙමයි සිරා කෙල්ලෝ

නිකමට හිතපන් උඔගේ අම්මා තරහ වෙයිද උඔ සැලරියෙන් සාරියක් ගෙනාවේ නෑ කියලා
අම්මා සතුටු වෙන්නේ උඔ තමුන්ගෙම කියලා ආදායමක් හදාගෙන හොද ජොබ් එකක් කරන එක ගැනයි

තෑගි පස්සේ යන උන් අල්ලගෙන පස්සේ නහින්න එපා:):):):)
:yes::yes:
 
thaririwi

Member
Jan 10, 2010
411
10
0
oya wage podi dekatath mala panina kellek ekka pawulak kanna bane mama nam kiyanne aiya hari AIya KIYALA.....:yes::yes:
 
thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මෙහෙම නේ සහෝදරයා..
    තමන්ව අහස උසට බලාපොරොත්තු පොඩි බැදගෙන ආදරය කරන කෙනෙක්..
    තේරුමක් නැතිව..
    යම් දෙයක් දුන්නේ නැති පලියට..
    තරහා වෙන්න උත්සහ කරන්නේ නෑ..
    අනික..
    ඕය සහෝදරයාට වුනත්..
    ලොකු මුදලක් නැතිව පොඩි මුදලක් වියදම් කරලා..
    කෙල්ලට යම් දෙයක් අරන් දිලා තිබ්බා නම්..
    මේ වගේ තේරුමක් නැති ප්‍රශ්නවලින් දුක් වෙන්න ඕන වේලාත් නැතිව ඇති..
    ආදරය කරද්දි.. අපි අපිව පාලනය කර ගන්න තරමටයි.. ආදරය සුන්දර වෙන්නේ..
    :P:P:P:P:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Samanyen Kelata Mona Hari Aran Dena Eka Onama Kollek Karana Deyak Adare Karaddi
    Gift Passenma Merigena Yana Kello Wedakuth Ne
    Godak Welawata First Salary Eken Mona Hari Hoda Deyak Mulinma Karanam Hodai

    Pansalata Danayak Dunna Nam
    Api Nam කන්දෙවිහාරේ ගියා මුල් පඩියෙන්
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල ට මම first salary එකෙන් මුකුත් අරන් දුන්නේ නෑ කියල මාත් එක්ක තරහ උන
    ඊට පස්සේ මම ඒකිව අත් ඇරිය
    මම හරිද ?
    :(:no::(:no::(:frown::(:(

    :lol::lol: uba maara porak ne ban :eek:
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    Apo gothaya! First salary eken ammalatawat mkt gatte nada???
    Kellatat podi deyak gattanam harine ban...First salary kyane special salli wagayak...So eka wiyadam karapan ube fun ekatay anik unge fun ekatay!!
    pawulatama mna hari aran deepan...
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    තෑගි බලාපොරොත්තු නොවිය යුතුයි නමුත් යම් කිසි දෙයක් දීම තමයි වටින්නේ
    ඒක හරියට සදිසා නමස්කාරයේ යුතුකම් හා වගකීම වගේ
    තමන්ට යුතුකම් ඉටුවිය යුතුනම් මුලින්ම තමන්ගේ වගකීම හරියට කර යුතුයි
    ඔයා ඔතන කරලා තියෙන්නේ ඔයාගේ වගකීම පැහැර හැරලා තියෙන එකයි.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උඔ හරියට හරි:yes::yes::yes::yes::yes::yes:
    තෑගි පස්සේ යන කෙල්ලන්ව විෂ්වාස කරන්න එපා
    ඒකි උඔට ආදරේනම් උඔට ජොබ් එකක් හම්බුන එකට සතුටු වෙනවා තෑගි කෙසේ වෙතත්
    අන්න එහෙමයි සිරා කෙල්ලෝ

    නිකමට හිතපන් උඔගේ අම්මා තරහ වෙයිද උඔ සැලරියෙන් සාරියක් ගෙනාවේ නෑ කියලා
    අම්මා සතුටු වෙන්නේ උඔ තමුන්ගෙම කියලා ආදායමක් හදාගෙන හොද ජොබ් එකක් කරන එක ගැනයි

    තෑගි පස්සේ යන උන් අල්ලගෙන පස්සේ නහින්න එපා:):):):)

    සිරාවට මම මේකට එකඟයි......ඒත් මොන වගේ හේතුවක් උඩද අපිට එ විදියට සුළු දෙයක් හරි අපේ අම්මට හරි තාත්තට හරි ආදරේ කරන එක්කෙනාට හරි අරන් දෙන්න හිතෙන්නේ නැත්තේ ?

    මම අපේ අම්මට මුලින්ම අරන් දුන්නේ handbag එකක් (මට කෙල්ලෙක් නෑ) අම්ම මට හම්බානෙක බැන්න අපරාදේ දරුවෝ....පුතාගේ ඉගෙනීමට ඕක තියාගන්න...නාස්ති කරන්නෙපා කියල...ඒත් අම්ම තාම ඒ handbag එක පාවිච්චි කරනවා.....අනික මම දන්නවා අම්ම එකට හුගක් ආසයි කියල.......

    මාර ප්‍රශ්නයක් තමයි මේක.......මට කියන්න තියෙන්නේ.... මම වුනානම් කෙල්ලටත් සුළු දෙයක් හරි අරන් දෙනවා......:)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෙහෙම නේ සහෝදරයා..
    තමන්ව අහස උසට බලාපොරොත්තු පොඩි බැදගෙන ආදරය කරන කෙනෙක්..
    තේරුමක් නැතිව..
    යම් දෙයක් දුන්නේ නැති පලියට..
    තරහා වෙන්න උත්සහ කරන්නේ නෑ..
    අනික..
    ඕය සහෝදරයාට වුනත්..
    ලොකු මුදලක් නැතිව පොඩි මුදලක් වියදම් කරලා..
    කෙල්ලට යම් දෙයක් අරන් දිලා තිබ්බා නම්..
    මේ වගේ තේරුමක් නැති ප්‍රශ්නවලින් දුක් වෙන්න ඕන වේලාත් නැතිව ඇති..
    ආදරය කරද්දි.. අපි අපිව පාලනය කර ගන්න තරමටයි.. ආදරය සුන්දර වෙන්නේ..

    :yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල ට මම first salary එකෙන් මුකුත් අරන් දුන්නේ නෑ කියල මාත් එක්ක තරහ උන
    ඊට පස්සේ මම ඒකිව අත් ඇරිය
    මම හරිද ?
    :(:no::(:no::(:frown::(:(

    අනේ යකෝ, තෝ වගේ අදින්නපුබ්බකයෙක්. :angry::P:lol:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    උඔ හරියට හරි:yes::yes::yes::yes::yes::yes:
    තෑගි පස්සේ යන කෙල්ලන්ව විෂ්වාස කරන්න එපා
    ඒකි උඔට ආදරේනම් උඔට ජොබ් එකක් හම්බුන එකට සතුටු වෙනවා තෑගි කෙසේ වෙතත්
    අන්න එහෙමයි සිරා කෙල්ලෝ

    නිකමට හිතපන් උඔගේ අම්මා තරහ වෙයිද උඔ සැලරියෙන් සාරියක් ගෙනාවේ නෑ කියලා
    අම්මා සතුටු වෙන්නේ උඔ තමුන්ගෙම කියලා ආදායමක් හදාගෙන හොද ජොබ් එකක් කරන එක ගැනයි

    තෑගි පස්සේ යන උන් අල්ලගෙන පස්සේ නහින්න එපා:):):):)

    :):):):yes::yes::yes: