INTERNET Speed eka DOUBLE Karamu

blacknwhite

Active member
  • Jun 17, 2009
    520
    26
    28
    මගෙ යලුවෙක් මෙක දල උ කියන විදිහටනම් ෆට්ටම ස්පිඩ් වෙලලු. බ්‍රොව්සින් එහෙම ලොව්ත් නෙලු. සො උබ කියනව වගෙ මෙක ෆෙක් වෙන්න බැ. :confused:

    Try it bro. This is just a software that ONLY shows increased rates. Thats it.. The actual download time never gets reduced. This is kind of a debugger. Besides, a software has 0 effect on the internet speed which is capped at the ISP level(SLT). ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Try it bro. This is just a software that ONLY shows increased rates. Thats it.. The actual download time never gets reduced. This is kind of a debugger. Besides, a software has 0 effect on the internet speed which is capped at the ISP level(SLT). ;)

    uba hari mage speed wedi une ne. kawda porak dala tibba keylogger detect una kiyala u meka danna yaddi. mama me baye inne hack welada kiyala :(
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    ගෙදර ඉදන් computer jilmart කරලා ISP අපිට ලබාදෙන වේගය වෙනස් කරන්න පුලුවන්ද යාළුවා.නිකන් දෙනවානම් කට්ටිය මාන්න පාර උනත් කන්න අසාවෙන් ඉන්නේ.:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගෙදර ඉදන් computer jilmart කරලා ISP අපිට ලබාදෙන වේගය වෙනස් කරන්න පුලුවන්ද යාළුවා.නිකන් දෙනවානම් කට්ටිය මාන්න පාර උනත් කන්න අසාවෙන් ඉන්නේ.:P
    sira kathaawa ban display wena emount eka wens karalaa hayyo
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    11.gif