Chilli Paste හදමු!!

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං අද මේක හැදුවා. :)
    ඔක්කොම හරියට ආව.. අන්තිමේදි සීනි වැඩි උනානෙ! :( :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    ♥-Aurora-♥;11261768 said:
    මං අද මේක හැදුවා. :)
    ඔක්කොම හරියට ආව.. අන්තිමේදි සීනි වැඩි උනානෙ! :( :(

    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ♥-Aurora-♥;11261768 said:
    මං අද මේක හැදුවා. :)
    ඔක්කොම හරියට ආව.. අන්තිමේදි සීනි වැඩි උනානෙ! :( :(

    ඒ පෙරේත කමට සීනි රහ එන්න සීනි දාලා.........!!!!!:angry::angry::P:baffled:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඒ පෙරේත කමට සීනි රහ එන්න සීනි දාලා.........!!!!!:angry::angry::P:baffled:

    අවුලක් නෑ.. අම්ම කිව්ව රහයි කියලා :):):)

    chillie.jpg
     
    sriboysl
    සුපවේදියානන්ට ස්තුති වෙන්න මමත් චිලි පේස්ට් හැදුවා,
    හැබැයි පික්ස් දැම්මේ අදයි, ඒකටනම් සමාවෙන්න ඕනේ...
    කලින් හැදුවට පික්ස් දාන්න අමතක වුනා..

    මේ ගැන කිව්වම ඉති මිත‍්‍ර‍යා මට කිව්වා

    "කෑම හදපු එකට උබට පින්
    ඒවා හදලා පෙන්නපු නැති එකට පව කියලා,, "

    තවත් පවු පුරවගන්න බැරි නිසා:no: ඔන්න මම පික්ස් දැම්මා, :yes:
    රසට තිබ්බ චිලි පේස්ට්, ඔෆිස් ගෙනල්ලා බත් එක්ක කන්නත් ගෙනාව... :P
    තව කෑම හදනවා, හදලා මතක් කරලා දාන්නම්...
    අපිව මේ සම්බන්දව දැනුවත් කලාට ස්තුති වෙනවා...
    :yes:
    11.gif
    11.gif

    photo0461y.jpg

    photo0461y.jpg

    photo0458pl.jpg

    11.gif
    11.gif

    11.gif
    11.gif
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගල්පාත මහත්තයා;11455910 said:

    ප්‍රීතියි!!ප්‍රීතියි!!!!!
    පිංතූරය දැම්මට නම් පිං තමා!
    ගලේගෙ මේ හට්ටිය ගල් වලින් හදපු එකක්ද?? මොකද බොරලුගේ නම් හැම එකම ගලෙන් හදපුවානේ!!
     
    ප්‍රීතියි!!ප්‍රීතියි!!!!!
    පිංතූරය දැම්මට නම් පිං තමා!
    ගලේගෙ මේ හට්ටිය ගල් වලින් හදපු එකක්ද?? මොකද බොරලුගේ නම් හැම එකම ගලෙන් හදපුවානේ!!

    ඔන්න මම රතු කරපු එක ගැනනම් කුකුසක් තියෙනවා බොලේ.....:confused::rofl::P
    මමනම් ඕවා දන් නෑ ඕං...
    ඌගේ හැම එකක්ම ගල් උනාට විමලට හොදනම් මට මොකෝ.....:love::P

    යාලුවාව දිරි ගන්වන්න අපිට තවත් මේ වගේ හොද
    රස ත‍්‍රෙඩ් දාන්න මමත් දැම්ම...
    රසබර ජයක් ලැබේවා:yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගල්පාත මහත්තයා;11456534 said:
    ඔන්න මම රතු කරපු එක ගැනනම් කුකුසක් තියෙනවා බොලේ.....:confused::rofl::P
    මමනම් ඕවා දන් නෑ ඕං...
    ඌගේ හැම එකක්ම ගල් උනාට විමලට හොදනම් මට මොකෝ.....:love::P

    යාලුවාව දිරි ගන්වන්න අපිට තවත් මේ වගේ හොද
    රස ත‍්‍රෙඩ් දාන්න මමත් දැම්ම...
    රසබර ජයක් ලැබේවා:yes:

    :lol::lol: Thanx !!!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ ප්‍රියතම කෑමක් තමයි චිලි පෙස්ට්..
    දැන් කට්ටියම හෝටලයක් දායි ද දන්නේ නෑ.. උඹ දාන කෑම එහෙම හදාගෙන.
    එළකිරි හෝටලය.. කියලා ... හි. හි..
    කොහොම වුනත් වැඩේ නියමයි මචන් දිගටම කරගෙන යන්න..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

    :yes::yes: