මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

UrFriend

Banned
Oct 30, 2011
132
11
0
යටි අරමුන කියන්නේ මම අනුමාන කරන විදියට මෙයාට එලකිරි එකේ තව එකවුන්ට්ස් ගොඩක් රතුපාට කොටුත් එක්ක තියෙනවා. ඒව ලැබෙන්න හේතුව මෙයා කලින් මේ ත්‍රෙඩ් එකේම කිව්ව වගේ එලකිරියේ ගොඩක්ම නැගලා යන ආගමික ත්‍රෙඩ්ස් දැමීම. මේක නිසා මෙයාට ලැබුනු -රෙප්ස් මෙයා +කරගන්න කරන්නේ මේවගේ සිම්පති +රෙප් ලැබෙන විදියේ ත්‍රෙඩ් එකක් දාලා හැම කෙනාගෙන්ම +රෙප්ස් අරගෙන අර රතු - රෙප් තියෙන එකවුන්ට්ස් වලට මේ අයිඩී එකෙන් +රෙප් දෙන එකයි. එතකොට අර රතු කොටු නැතිවෙනවනේ.
රතු කොටු තිබ්බම මොකක් හරි වෙනසක් වෙනවද මචන්? නිකම් රිෆ්ලයි දාන්න බැහැ වගේ මොනා හරි වෙනවද?:)
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
යටි අරමුන කියන්නේ මම අනුමාන කරන විදියට මෙයාට එලකිරි එකේ තව එකවුන්ට්ස් ගොඩක් රතුපාට කොටුත් එක්ක තියෙනවා. ඒව ලැබෙන්න හේතුව මෙයා කලින් මේ ත්‍රෙඩ් එකේම කිව්ව වගේ එලකිරියේ ගොඩක්ම නැගලා යන ආගමික ත්‍රෙඩ්ස් දැමීම. මේක නිසා මෙයාට ලැබුනු -රෙප්ස් මෙයා +කරගන්න කරන්නේ මේවගේ සිම්පති +රෙප් ලැබෙන විදියේ ත්‍රෙඩ් එකක් දාලා හැම කෙනාගෙන්ම +රෙප්ස් අරගෙන අර රතු - රෙප් තියෙන එකවුන්ට්ස් වලට මේ අයිඩී එකෙන් +රෙප් දෙන එකයි. එතකොට අර රතු කොටු නැතිවෙනවනේ.
එකත් ඉතින් පොන්න වැඩක් නේ...:lol:
 
chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Uba great kollek..........

    Habai moodai banz......!!!!

    Tharahakata kiyanawa nemei.......!!!

    Eth hithala balapan ube jeewithe sathuten ma hitapu kale eka mohothakin alu wela giya hati......!!!!!

    Issarahatath ehema nowei kiyala uba kohomada kiyanne????

    Uththara deepanko mata.....!!!!!
     
    Sep 24, 2011
    324

    රැවටෙන්න එපා.... එයා බොරුවක් කරන්නේ.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    කෙල්ලෙක් නිසා ඔහොම නාස්ති වෙන්නෙපා බං.:no::no::no::no:.....ඔය ගෑනිව අතෑරලා දාපන්.....ඕකි බැන්දට පස්සෙත් කොටු පනිවි....ඕක උඹට ලැබුණු අනතුරු ඇඟවීමක්...රෑ වැටිච්ච වලේ දවාලෙත් වැටෙන්නෙපා......ඕකිව අතැරලා උබ වෙන අතක් බලාගනිං.....
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?
    මචන් මගේ යාළුවෙකුටත් ඔය සීන් එකම උන. මුත් උබ වගේ තම. කෙල්ලට හෙනම love . පස්සේ කෙල්ල වෙන එකෙක් එක්ක රූම්1 කක ඉදල කොල්ලගේ අතටම මට්ටු උන. ඊට පස්සේ කොල්ල උබ වගේම සමව දුන්න. මොකද උ කෙල්ලට හෙනටම ආදරේ කරපු නිසා. එකට ඔත්තුව දුන්නු එකත් එක්ක මගේ යාළුවා තරහත් උන. ඒ කෙල්ලත් එක්ක රූම් 1 ට ගියපු කොල්ල ළගදි හැප්පිලා මරුන. මගේ යාලුවට කොරියා යන්න සෙට් වෙලා උ ගිය. කෙල්ල දැන් හොදම හොද බඩුවක්. ළගදි ඒ යාළුවා මට කතා කල. කෙල්ලව මු අත්එරල. දැන් teacher කෙනෙක්ව බදින්න ඔක්කොම සෙට්. ඒ නිසා ඔහොම කෙල්ලෝ අනිවා අයි අනිත් පැත්ත හැරෙනවා. හැම කෙල්ලෝම නෙමේ. සමහර කොල්ලොත් ඉන්නේ තමන්ගේ කෙල්ලව තියාගෙන වෙන කෙල්ලොත් එක්කත් සෙට් වෙන. උනුත් කෙල්ලට කොච්චර මට්ටු උනත් වෙන උන් පස්සේ යනවනේ. ඒ නිසා ඔය කෙල්ලව අත් එරපන්. නැත්තම් ඔබට අනිවා ඉස්සරහට දුකක් විදින්න වෙනවා. ෆිල්ම් හෝල් එකක හරි බීච් 1 ඒ හරි ඉදල මට්ටු උනානම් කමක්වත් න. රූම් 1 ඒ ඉදල මට්ටු උන කියන එක ගැන තව පාරක් හිතපන්. කෙල්ලට උබේ සැප මදිනේ. ඉස්සරහත් ඕක වෙනවනේ. :no::no::no::no::no::no::no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    මේක හොදයි.ආපහු බොන්න එපා.
    කෙල්ලට තව චාන්ස් එකක් දියන්.ඒත් හැදෙන්නේ නැත්තම් උබම තීරනයක් ගනින් තවත් උබේ ලගින් කෙල්ලව තියන් ඉන්නවාද කියලා.
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මචන් මගේ යාළුවෙකුටත් ඔය සීන් එකම උන. මුත් උබ වගේ තම. කෙල්ලට හෙනම love . පස්සේ කෙල්ල වෙන එකෙක් එක්ක රූම්1 කක ඉදල කොල්ලගේ අතටම මට්ටු උන. ඊට පස්සේ කොල්ල උබ වගේම සමව දුන්න. මොකද උ කෙල්ලට හෙනටම ආදරේ කරපු නිසා. එකට ඔත්තුව දුන්නු එකත් එක්ක මගේ යාළුවා තරහත් උන. ඒ කෙල්ලත් එක්ක රූම් 1 ට ගියපු කොල්ල ළගදි හැප්පිලා මරුන. මගේ යාලුවට කොරියා යන්න සෙට් වෙලා උ ගිය. කෙල්ල දැන් හොදම හොද බඩුවක්. ළගදි ඒ යාළුවා මට කතා කල. කෙල්ලව මු අත්එරල. දැන් teacher කෙනෙක්ව බදින්න ඔක්කොම සෙට්. ඒ නිසා ඔහොම කෙල්ලෝ අනිවා අයි අනිත් පැත්ත හැරෙනවා. හැම කෙල්ලෝම නෙමේ. සමහර කොල්ලොත් ඉන්නේ තමන්ගේ කෙල්ලව තියාගෙන වෙන කෙල්ලොත් එක්කත් සෙට් වෙන. උනුත් කෙල්ලට කොච්චර මට්ටු උනත් වෙන උන් පස්සේ යනවනේ. ඒ නිසා ඔය කෙල්ලව අත් එරපන්. නැත්තම් ඔබට අනිවා ඉස්සරහට දුකක් විදින්න වෙනවා. ෆිල්ම් හෝල් එකක හරි බීච් 1 ඒ හරි ඉදල මට්ටු උනානම් කමක්වත් න. රූම් 1 ඒ ඉදල මට්ටු උන කියන එක ගැන තව පාරක් හිතපන්. කෙල්ලට උබේ සැප මදිනේ. ඉස්සරහත් ඕක වෙනවනේ. :no::no::no::no::no::no::no::no:
    බොහොම ස්තූතියි.අද යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා හුඟක් රෑවෙලා ආවේ. අදත් ටිකක් බීවා. එයා මට ටෙක්ස්ට් එකක් එවලා තියෙනවා,මේ සම්බන්ධය නැවත්තුවොත් එයා තවත් ජීවත් වෙන්නේ නෑ කියලා.මට නින්දේ යන්නේ නැති නිසා නැගිටලා ත්‍රෙඩ් එකේ තියෙන රිප්ලයි කියෙව්ව්වා.මම බොරු කාරයෙක් කියන එවුන් ගැන මට කණගා‍ටුයි.උන්ට මේ වගේ දෙයක් වුන දවසක තේරෙයි ජීවිතේ කියන්නේ මොනතරම් ක‍ටුක දෙයක්ද කියලා.මේක බොරුවක්නම් මම උන්ටත් වඩා කැමතියි.නමුත් මගේ ඇස් දෙකින් දැකපු දේ මේක.මේක බොරුවක් නෙවෙයි සිහිනයක් වෙන්න කියලා මම දෙවියන්ට බුදුන්ට වැඳලා කියන්නේ.මේක හීනයක් වෙනවනම් කොච්චර හොඳද.? එහෙනම් මගේ හිත මොනතරම් සැහැල්ලුද? නමුත් ඒක එහෙම වෙන්නේ තරම් මම වාසනාවන්තයෙක් නෙවෙයි.නියම විදිහට කෙල්ලකට හඳවතින් ආදරයක් උපන් කෙනෙක්ට විතරයි මගේ දුක තේරෙන්නේ.රාගය නිසා උපන් බැඳිමකින් මේ සමහර අයට ජීවිතයේ ගැඹුර අවබෝධ කර ගන්න බෑ.
    සුභ රාත්‍රියක්
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    hahaa

    උඔ එක පාරටම අතාරින්න එපා.. අයෙත් use කරල අතෑරපන්
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    man behind the scene/kalu pusa
    ඔයාලත් එක්ක රන්ඩු සරුවල් කරන්න පුලුවන් මානසික මට්ටමක් මේ දවස්වල මට නැත.අනුන්ගේ දුක් කරදර සන්තොෂයක් කර ගන්න එපා බං.මම පෙරමුනේ රල නෙවෙයි.ඒක ගැන කියමින් මෙතන ඇයි විකාර නටන්නේ.තව හුඟක් දේවල් මේ සිද්ධිය සම්බන්ධව මට කියන්න තියෙනවා.මම පස්සේ ඔයාලට ඒ ඔක්කොම කියන්නම්.අපි දෙන්නා සම්බන්ධ වුන විදිහත් ලොකු කතාවක්.මානසිකව වැටිලා අන්ත අසරණ වෙලා හිටපු මෙයාව, ආපහු ජීවිතේ අරුථ කියා දීලා,නග්ගලා ගත්ත මම,වැටිලා හිටිය මෙයා කෙලින් කරවපු මම, අද එයා හිටපු තැනටත් වඩ පල්ලැහැට වැටිලා.මට හෙට වැඩට යන්න තියෙනවා.නිදිමතයි.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම කලින්ම කිව්වා.. මූ අපිව ෆෝම් කරලා ආතල් එකක් ගන්න ඇවිත් තියෙන්නේ කියල.
    අපි මොන දේ කිව්වත් මූ අහන්නෙවත් පිලිගන්නේවත් නෑ, බොළඳ talk දෙනවා විතරයි.

    හැබැයි මූ කියන එක ඇත්තනම් මටනම් කියන්න තියෙන්නේ මේ වගේ පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ කියල තමා. :lol::lol:

    sahathika aththa :yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹ පටන්ගත්ත තැන.....

    උඹ පටන්ගත්ත තැන.....
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?

    ඔයාලත් එක්ක රන්ඩු සරුවල් කරන්න පුලුවන් මානසික මට්ටමක් මේ දවස්වල මට නැත.අනුන්ගේ දුක් කරදර සන්තොෂයක් කර ගන්න එපා බං.මම පෙරමුනේ රල නෙවෙයි.ඒක ගැන කියමින් මෙතන ඇයි විකාර නටන්නේ.තව හුඟක් දේවල් මේ සිද්ධිය සම්බන්ධව මට කියන්න තියෙනවා.මම පස්සේ ඔයාලට ඒ ඔක්කොම කියන්නම්.අපි දෙන්නා සම්බන්ධ වුන විදිහත් ලොකු කතාවක්.මානසිකව වැටිලා අන්ත අසරණ වෙලා හිටපු මෙයාව, ආපහු ජීවිතේ අරුථ කියා දීලා,නග්ගලා ගත්ත මම,වැටිලා හිටිය මෙයා කෙලින් කරවපු මම, අද එයා හිටපු තැනටත් වඩ පල්ලැහැට වැටිලා.මට හෙට වැඩට යන්න තියෙනවා.නිදිමතයි.

    අද වැඩට යන්න උඹට නිදා ගන්න වෙලාව ඇති වුනාද?. අනේ ඉතින් පෞද්ගලික වීරකන් අපි ඔයාගෙන් අහුවේ නැහෙනේ යාළුවා .ඔයා පටන් ගත්තේ වෙන කෙහෙන්ද ,ඉවර කරන්නේ වෙන කොහෙන් ද ,ඔයා ආහපු දේට උත්තර දුන්නා.එ උත්තර පිළිගන්න බැරිනම් අපිට කරන්න දෙයක් නැහැ.:lol:
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මම උඹට සුද්ද සිංහලෙන්ම කියන්නම්, දැන් ඉන්න කෙල්ලොන්ට විශේෂයෙන්ම box එක කඩගත්ත දැන් ඔය උඹ මැරෙන්න හදන බඩුව වගේ උන්ට love කරලා විතරක් වැඩක් නෑ සචෝ.
    හොඳට සැප දෙන්නත් පුළුවන් වෙන්න ඕනි.. උඹට ඒ දේ කරන්න බැරි නිසා තමා ඒක පිට ගිහින් සැප අරන් උඹට love කරන්නේ.
    බලාගෙන ගියාම එකෙත් ඇති වරදක් නෑනෙ.. උඹට බැරි ඒක වෙන එකෙක්ට කියල කරගෙන උඹට love කරනවනේ.
    දැන් ඉතින් උඹ ඕක කරන්න ට්‍රය් කරන්න එපා, මොකද දැන් ඔලුව දාන්න පුළුවන් size එකේ ඇත්තේ.. උඹ දැන් ඕකිට කිචි කවන්නේ නැතුව ඔය කරගෙන යන විදිහට වෙන උන්ටම කරන්න දීල උඹ love කරපන්.
    ;)