මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් මගේ උඔත් එක්ක පෞද්ගලික තරහක් නෑ
    මං එහෙම මුලින්ම කිව්වේ මොකද මං මේ කියන්න යන දේ හින්දා උඔ මගෙත් එක්ක තරහා ගන්න පුළුවන් නිසා
    ඒත් මං උඔ දාපු පෝස්ට් සේරම කියෝලා හොද අවභෝදෙකින් මේදේ කියන්නේ

    මං කෙලින්ම කියන්නම්
    උඔ මහ ගොන් බූරුවෙක්
    මොලේ කලදක් නෑ මේ ජීවත් වෙන ලෝකේ ගැන
    උඔ කොච්චර විභාග පාස් කරත් උඔට සමාජේ ගැන ජීවිතේ ගැන කිසිම දැනුමක් නෑ
    එහෙම එකෙක් ඇත්ත ආදරේ ගැන මෙලෝ හසරක් දන්නෑ

    උඔ ඔය කියන කෙල්ල අනිවා හෙන මෝල කුලප්පුවක් තියෙන එකක්
    ඒකිට කරදරයක් උනා කියලා උඔට විතරක් කිව්වා කියලා උඔම දාලා තියෙනවා
    ඒක අමූලික පට්ටපල් බොරුවක්
    අනිවා ඒක වෙලා ඇත්තේ ඒකිගේ කැමැත්තෙන්මයි
    ඒක එක සැරයක් වෙච්ච දෙයක් කියලා මං හිතන්නෑ
    උඔ ඒකිගේ පිරිසිදුකම ගැන පස්සේ ප්‍රෂ්ණ කරයි කියලයි එහෙම කලින්ම කියලා තියෙන්නේ
    එක කොල්ලෙක් එක්ක යන එක විතරයි උඔට මාට්ටු උනේ
    ගෙදරදි වෙන දේවල් යන එන තැන් වලදී සෙට් වෙන ඒවා ට්‍රිප් එකක් ගියාම එහෙම වෙන දේවල් උඔ මුකුත්ම දන්නෑ
    උඔ ඒකිගේ නමට පෙම්වතා
    ඒකිට ඕනි සැප උඔගෙන් හම්බෙන්නෑ
    ඒ උනාට ඒකි ඒකෙන් සැලෙන්නෑ
    ඒකි ඒක ඕනි ඕනි තැන්වලින් උපරිමෙන් ගන්නවා
    මේකේ කොල්ලෝ උඔට තේරෙන සිංහලෙන් කියලා තියෙනවා මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා
    සහ
    උඔ කරන්න ඕනි මොකක්ද කියලා
    උඔට ඒදේ තේරෙන්නැතිනම් අපි කාටවත් කරන්න දෙයක් නෑ
    මටනම් පෞද්ගලිකව දුක උඔගේ දෙමව්පියෝ ගැන
    ඒක හින්දා මමත් කියන්නම්
    ඕක අත්ඇරලා හොද කෙල්ලෙක් හොයාගෙන කසාඳ බැඳපන්

    උඔ ඕකිව බැන්දත් උඔට වෙන්නේ ඉක්මනටම දික්කසාද වෙන්න
    මොකද උඔ ගෙදර නැති වෙලාවට ඕකි සැප ගන්න එක ශුවර් පිට උන්ගෙන්
    ගෑණු දෙන පොරොන්දු කවදාවත් විෂ්වාස කරන්න එපා
    උන්ගේ කඳුළු වලට රැවටෙන්නත් එපා

    මිනිහෙක්ගේ ජීවිතේට ඇත්ත ආදරයක් කියලා දෙයක් අනිවාර්යෙක් තියෙනවා
    ඒ ආදරේ බලපාන්නේ අපේ ජීවිතේ හොද පැත්තට මිසක් නරක පැත්තට නෙමෙයි
    ගෑණීයෙක් කරන වැරදි සේරටම අපි සමාව දුන්නා කියලා ඒ ගෑණීගේ හිතේ අපි ගැන ආදරයක්වත්
    අපේ හිතේ ඒ ගෑණි ගැන ආදරයක්වත් තියෙනවා කියන්න බෑ

    සරලව කියනවනම්
    ගොනක් පස්සේ යන්නැතිව හොද කෙල්ලක් හොයාගනින්:)

    e kathawa aththa. wena kollek ekka katha karala ehemath nathnam kiss kara kara indala mattu unath aulak na. eth room ekka hitiya kiyanne wade barapathalai. oka athaarala dapan ban
     
    Sep 24, 2011
    324
    113
    0
    මු බෙරු සීන් දාන පොන්සියෙක්,මුට කොච්චර කියලත් එකම දේ රිපිට් කර කර දානවා නම් ,මු මොඩ ආතල් එකක් ගන්නේ.මු ඊයේ රැ 12.00ත් පහු වෙලා ඔන් ලයින්.

    • එක්කො උඹ ෆේක් එකකින ඇවිත් වෙන වැඩකට.
    • එහෙම නැත්තම් මූ කියන්නේ කෙල්ල ගොනක් උනත් වෙන් උන්ගේ ළමයි එක්ක බදින්න කියලා......
    • නැත්තම් යටින් මඩ පාරක් අරන් යනවද කොහෙද?
    උඹ ඔනේ අතල් එකක් ගනින්.ඔක මෙතන දන්න ඔනේ නැහැ නේ..උඹට ඔනේ දෙයක් කරගනින්.

    http://elakiri.com/forum/showpost.ph...6&postcount=40

    මටත් ඕක මුලදිම දැනුනා.
    පොර බලන්නේ සිම්පති +රෙප්ස් ටිකක් අරගෙන මිනිහගෙ -රෙප් තියෙන එකවුන්ට්ස්වල -රෙප්ස් අඩුකරගන්න වගෙයි. ;)

    කෙල්ල මෙහෙම වැඩක් කරලත් මිනිහා ලස්සනට යූටියුබ් එකේ හොඳින් සිංදු හොය හොයා දන්න පුලුවන් මානසිකත්වයක ඉන්නේ. :lol:

    මම දීලතියෙන ලින්ක් එක පොඩ්ඩක් බලන්න.
    මිනිහා ලස්සනට ප්‍රශ්නෙන් ලිස්සල යන්වා මුලදිම. :nerd:
     
    Sep 24, 2011
    324
    113
    0
    යකෝ මූ කන්න එපැයි අපේ හැගීම් එක්ක සෙල්ලම් කරනවට...... අපිත් ගොන්නු වගේ බොක්ක එළියට දානව....... මේ කතාව ඇත්තනම් ... මස්සිනේ ඇත්තටම තොගේ ගෑනි පැනල පල.....:growl::growl::growl::growl:

    සහතික ඇත්ත මචන්. උඹ හරි.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    http://elakiri.com/forum/showpost.ph...6&postcount=40

    මටත් ඕක මුලදිම දැනුනා.
    පොර බලන්නේ සිම්පති +රෙප්ස් ටිකක් අරගෙන මිනිහගෙ -රෙප් තියෙන එකවුන්ට්ස්වල -රෙප්ස් අඩුකරගන්න වගෙයි. ;)

    කෙල්ල මෙහෙම වැඩක් කරලත් මිනිහා ලස්සනට යූටියුබ් එකේ හොඳින් සිංදු හොය හොයා දන්න පුලුවන් මානසිකත්වයක ඉන්නේ. :lol:

    මම දීලතියෙන ලින්ක් එක පොඩ්ඩක් බලන්න.
    මිනිහා ලස්සනට ප්‍රශ්නෙන් ලිස්සල යන්වා මුලදිම. :nerd:
    මුද පෙරමුණේරාල කියන්නේ.... මු මොකද මෙහේම සින් දාන්නේ...:nerd:යටි අරමුණක් අනිවාරෙන්ම තියනවා...:yes:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan saralwa kiwwoth oka atharapan, kauru kohoma kiwath anthimata jeewithaya epa wenawa owa thawa kal yaddi ayeth unoth. Trust karanna puluwan kellek set karaganin
     
    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    http://elakiri.com/forum/showpost.ph...6&postcount=40

    මටත් ඕක මුලදිම දැනුනා.
    පොර බලන්නේ සිම්පති +රෙප්ස් ටිකක් අරගෙන මිනිහගෙ -රෙප් තියෙන එකවුන්ට්ස්වල -රෙප්ස් අඩුකරගන්න වගෙයි. ;)

    කෙල්ල මෙහෙම වැඩක් කරලත් මිනිහා ලස්සනට යූටියුබ් එකේ හොඳින් සිංදු හොය හොයා දන්න පුලුවන් මානසිකත්වයක ඉන්නේ. :lol:

    මම දීලතියෙන ලින්ක් එක පොඩ්ඩක් බලන්න.
    මිනිහා ලස්සනට ප්‍රශ්නෙන් ලිස්සල යන්වා මුලදිම. :nerd:

    mama mulinma kiwa muu boruwak wage karanne kiyala.eth kawruth mawa ganan gaththe ne.:shocked:dan balamuko.:angry::angry:
    http://elakiri.lk/forum/showpost.php?p=11251532&postcount=163
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113

    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මේක බොරුවක් නෙවෙයි.මේක ඇත්ත සිද්ධියක්.මගේ ප්‍රශ්නය දැම්මේ දුක බෙදා ගන්න මිසක් රෙප් ගන්න නෙවෙයි.මට රෙප් තියා ජීවිතෙත් එපා වෙලා ඉන්නේ.මේ වගේ කරදරයක් ඇති වුනා වෙලාවක මට මේ විදිහට තවත් මඩ දාන්න එපා.මෙයා කලින් බඩ සෝදලා කියලා කට කතාවක් ගියා කියලා මගේ යාලුවෙක් ඊයේ කීවා.ඔයාලගේ හැඟිම් එක්ක සෙල්ලම් කරන්න තරම් දරුනු හිතක් මට නෑ. මට සමාවෙන්න, ඊයේ රෑත් මට නින්දේ ගියේ නෑ. අද ඔ‍ෆිස් එකේ ඉඳන් මේ ටිකත් ලියන්නේ.මගේ ලැප් එකෙන් ඔයාලා කියන දෙවල් මම කියවනවා.මට සමාවෙන්න.මම බොරු කාරයෙක් නෙවෙයි.හූන්දට ඉන්න එවුන්ට තමයි හැම හෙනයක්ම.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මම කලින්ම කිව්වා.. මූ අපිව ෆෝම් කරලා ආතල් එකක් ගන්න ඇවිත් තියෙන්නේ කියල.
    අපි මොන දේ කිව්වත් මූ අහන්නෙවත් පිලිගන්නේවත් නෑ, බොළඳ talk දෙනවා විතරයි.

    හැබැයි මූ කියන එක ඇත්තනම් මටනම් කියන්න තියෙන්නේ මේ වගේ පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ කියල තමා. :lol::lol:
     
    • Like
    Reactions: pizzu puza

    JGoZ

    Member
    Jun 19, 2011
    102
    9
    0
    ado okige 4n num aka diyanko...mamat aurudu 18 vitara kellak hoya hoya hitiye gahanna.......uba akiwa ai baragannawanam mama akita gehuwain passema bara ganin hariya

    PONNAYA......THO MEKE THOGE THITHA HADANNA BOKKENMA TALK DIPU KOLLONTA KIYALA ARAWAGANNADA HADANNE
     
    • Like
    Reactions: snoop

    JGoZ

    Member
    Jun 19, 2011
    102
    9
    0
    මම කලින්ම කිව්වා.. මූ අපිව ෆෝම් කරලා ආතල් එකක් ගන්න ඇවිත් තියෙන්නේ කියල.
    අපි මොන දේ කිව්වත් මූ අහන්නෙවත් පිලිගන්නේවත් නෑ, බොළඳ talk දෙනවා විතරයි.

    හැබැයි මූ කියන එක ඇත්තනම් මටනම් කියන්න තියෙන්නේ මේ වගේ පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ කියල තමා. :lol::lol:

    aniwa mcn
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    1. :confused::confused::confused::confused::confused:gonek wennaepa ban.,,
    2. biwwa kiyala kella eida??

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න නියම පොරවල් :yes: උඹනම් නියම ඩයල් එකක් යාලුවා !
    හැබැයි එයා කරපු වැරැද්දට දඬුවමක් දීපං (අතින් ගහන එකට වඩා හිතින් ගහන එක ගොඩක් පවර්ෆුල්)

    :angry::angry::angry::angry::angry::angry::yes::yes::yes::yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම කලින්ම කිව්වා.. මූ අපිව ෆෝම් කරලා ආතල් එකක් ගන්න ඇවිත් තියෙන්නේ කියල.
    අපි මොන දේ කිව්වත් මූ අහන්නෙවත් පිලිගන්නේවත් නෑ, බොළඳ talk දෙනවා විතරයි.

    හැබැයි මූ කියන එක ඇත්තනම් මටනම් කියන්න තියෙන්නේ මේ වගේ පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ කියල තමා. :lol::lol:

    :no::no::no::dull::dull::dull::dull::yes::yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේක බොරුවක් නෙවෙයි.මේක ඇත්ත සිද්ධියක්.මගේ ප්‍රශ්නය දැම්මේ දුක බෙදා ගන්න මිසක් රෙප් ගන්න නෙවෙයි.මට රෙප් තියා ජීවිතෙත් එපා වෙලා ඉන්නේ.මේ වගේ කරදරයක් ඇති වුනා වෙලාවක මට මේ විදිහට තවත් මඩ දාන්න එපා.මෙයා කලින් බඩ සෝදලා කියලා කට කතාවක් ගියා කියලා මගේ යාලුවෙක් ඊයේ කීවා.ඔයාලගේ හැඟිම් එක්ක සෙල්ලම් කරන්න තරම් දරුනු හිතක් මට නෑ. මට සමාවෙන්න, ඊයේ රෑත් මට නින්දේ ගියේ නෑ. අද ඔ‍ෆිස් එකේ ඉඳන් මේ ටිකත් ලියන්නේ.මගේ ලැප් එකෙන් ඔයාලා කියන දෙවල් මම කියවනවා.මට සමාවෙන්න.මම බොරු කාරයෙක් නෙවෙයි.හූන්දට ඉන්න එවුන්ට තමයි හැම හෙනයක්ම.

    uba boruwak karanawa kiyala matanam hitenne naha machan....eth.. uba modayek wage hasirena eka nawattapan...pirimiyek wage konda kelin tiyagena jiwathweyan..:yes:
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    එහෙම කරපු උඹටද මේ වැඩේ කරේ... යකෝ අවු.18 කට බීප්..බීප්.. කඩා ගෙන ඒකටත් සමාව දුන්නු එකේ වරද තමා මේ උඹට කොරේ... මේකිව ඔහොමම රූම් එකකම නවත්තපං...
     
    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    මම කලින්ම කිව්වා.. මූ අපිව ෆෝම් කරලා ආතල් එකක් ගන්න ඇවිත් තියෙන්නේ කියල.
    අපි මොන දේ කිව්වත් මූ අහන්නෙවත් පිලිගන්නේවත් නෑ, බොළඳ talk දෙනවා විතරයි.

    හැබැයි මූ කියන එක ඇත්තනම් මටනම් කියන්න තියෙන්නේ මේ වගේ පොන්නයෙක් මම ජීවිතේට දැකල නෑ කියල තමා. :lol::lol:

    :rofl::rofl:
     
    Sep 24, 2011
    324
    113
    0
    මුද පෙරමුණේරාල කියන්නේ.... මු මොකද මෙහේම සින් දාන්නේ...:nerd:යටි අරමුණක් අනිවාරෙන්ම තියනවා...:yes:

    යටි අරමුන කියන්නේ මම අනුමාන කරන විදියට මෙයාට එලකිරි එකේ තව එකවුන්ට්ස් ගොඩක් රතුපාට කොටුත් එක්ක තියෙනවා. ඒව ලැබෙන්න හේතුව මෙයා කලින් මේ ත්‍රෙඩ් එකේම කිව්ව වගේ එලකිරියේ ගොඩක්ම නැගලා යන ආගමික ත්‍රෙඩ්ස් දැමීම. මේක නිසා මෙයාට ලැබුනු -රෙප්ස් මෙයා +කරගන්න කරන්නේ මේවගේ සිම්පති +රෙප් ලැබෙන විදියේ ත්‍රෙඩ් එකක් දාලා හැම කෙනාගෙන්ම +රෙප්ස් අරගෙන අර රතු - රෙප් තියෙන එකවුන්ට්ස් වලට මේ අයිඩී එකෙන් +රෙප් දෙන එකයි. එතකොට අර රතු කොටු නැතිවෙනවනේ.