රතු කොටු තිබ්බම මොකක් හරි වෙනසක් වෙනවද මචන්? නිකම් රිෆ්ලයි දාන්න බැහැ වගේ මොනා හරි වෙනවද?යටි අරමුන කියන්නේ මම අනුමාන කරන විදියට මෙයාට එලකිරි එකේ තව එකවුන්ට්ස් ගොඩක් රතුපාට කොටුත් එක්ක තියෙනවා. ඒව ලැබෙන්න හේතුව මෙයා කලින් මේ ත්රෙඩ් එකේම කිව්ව වගේ එලකිරියේ ගොඩක්ම නැගලා යන ආගමික ත්රෙඩ්ස් දැමීම. මේක නිසා මෙයාට ලැබුනු -රෙප්ස් මෙයා +කරගන්න කරන්නේ මේවගේ සිම්පති +රෙප් ලැබෙන විදියේ ත්රෙඩ් එකක් දාලා හැම කෙනාගෙන්ම +රෙප්ස් අරගෙන අර රතු - රෙප් තියෙන එකවුන්ට්ස් වලට මේ අයිඩී එකෙන් +රෙප් දෙන එකයි. එතකොට අර රතු කොටු නැතිවෙනවනේ.





