රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ එලකිරි එකේ..

    242086911_79ca03ad97.jpg
    54293475.jpg
    2026309_f520.jpg
    ANUAL--PASSOUT-2.jpg

    20091005_03.jpg


    උඹලත් කෙඩෙට් වලට හරි බෑන්ඩ් වලට හරි රන්ටැඹේ කෑම්ප් එහෙම ගිහින් ඇති නේද?
    එහෙදි ගත්ත ආතල් එහෙමත් ඇති නේද? අමතක නොවන සීන් එහෙමත් ඇති නේද? ගත්ත ෆොටෝ එහෙමත් ඇති නේද? ඉතින් අපිටත් පරණ සීන් මතක් කරගන්නත් එක්ක දාපන් බලන්න උඹලගේ අත්දැකීම් රන්ටැඹේ කෑම්ප් එක ගැන..

    මමනම් 1997,1998,1999 අවුරුදු 3 ම කෙඩෙට් බෑන්ඩ් එකට රන්ටැඹේ ගියා..
    1997 ශිෂ්‍යභට තනතුර
    1998 ලාන්ස් කෝප්‍රල් තනතුර
    1999 කෝප්‍රල් තනතුර

    සාජන් වෙන්න ඔන්න මෙන්න තියා මම අයින් උනා..:shocked::shocked:

    උඹලගේ සීන් ටිකත් මෙතන දාපන්..සමහර විට අපි රන්ටැඹේදි සෙට් වෙලත් ඇති..මරාගෙනත් ඇති.. සමහරවිට උඹලගේ ෆොටෝ වල අපිත් ඇති..අපේ ෆොටෝ වල උඹලත් ඇති.. විස්තර දාපන් ඔක්කොම..:):):)


     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මම රන්ටැඹේ කෙඩෙට් කෑම්ප් නෙමයි , රන්ටැඹේ කඩේකට නම් ගියා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආර්.ටී නැත.......
    වෙන ඒවා නම් ඇත.....
    නමුත් ශිෂ්‍ය කල නොවන බැවින් නොදැමීම යෙහෙකැයි සිතමි.....
    කමත්වා......!!!!!
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    NON QUAM NON PARATUS

    කැඩෙට් බැන්ඩ් සාර්ජන්ට් 2005.
    කරපු වැඩ කිව්වොත් එලකිරියෙන් එලවයි. ඒ දවස් මතක් වෙද්දිත් ආසයි.
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    1997 ශිෂ්‍යභට තනතුර
    1998 ලාන්ස් කෝප්‍රල් තනතුර
    1999 කෝප්‍රල් තනතුර

    සාජන් වෙන්න ඔන්න මෙන්න තියා මම අයින් උනා..

    මූ ජොයින්ට් ගහල බන්...
    එකයි මහෙම හිතිල තියෙන්නේ...
    නැතුව කැන්ටිමකින් වත් මූව වැඩට ගනීද....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආර්.ටී නැත.......
    වෙන ඒවා නම් ඇත.....
    නමුත් ශිෂ්‍ය කල නොවන බැවින් නොදැමීම යෙහෙකැයි සිතමි.....
    කමත්වා......!!!!!


    ප්‍රීති ප්‍රීති....:):) අරවනම් නොදැම්ම එක හොදා.....යි...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1997 ශිෂ්‍යභට තනතුර
    1998 ලාන්ස් කෝප්‍රල් තනතුර
    1999 කෝප්‍රල් තනතුර

    සාජන් වෙන්න ඔන්න මෙන්න තියා මම අයින් උනා..

    මූ ජොයින්ට් ගහල බන්...
    එකයි මහෙම හිතිල තියෙන්නේ...
    නැතුව කැන්ටිමකින් වත් මූව වැඩට ගනීද....

    යකෝ වැඩට නෙමෙයි බොල බූරැ හරකෝ.... :frown::frown:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ශිෂ්‍යභට ඛණ්ඩය
    මෙතෝදිස්ත උසස් විදුහල.

    2007 ශිෂ්‍යභට
    2008 ලාන්ස් කෝප්‍රල්
    2009 කෝප්‍රල්
    2010 සාජන්
    2011 කනිෂ්ට මෙහෙයුම් නිලධාරී




    ප්‍රශ්න මුකුත් තියෙනවද???​