96 Camp num giya mathakai. Band Camp eke sira scene eka thamai Kelloi kolloi ekata thamai thiyanne. (In separate billets) you got to love the way their (Girls) PT dress..![]()







කොහොමද කෙල්ලො ප්රැක්ටිස් කරද්දි ආහ්...

kingswood ban... b4 da koheda hitapu billet eka. ara holman bilet ekath balanna giya

මතකද සීන් එක? අර සුද්දිව මරල හංගපු බිලට් එක? අපේ සෙට් එකේ පොඩි උන් 2 ක් ම රෑ බය වෙලා තිබ්බ සීන් එකකට.. 

මොකක්ද උඹලගෙ බැච් එක.අපි 12ද කොහෙද
මම 2002 කෑම්ප් ගියා![]()
අපි මුලින්ම 3 සී සී හිටියෙ.. පස්සෙ හෙන විකාරයක් කරල අපිව කළුතර (13 හරි 14 හරි) එකට දැම්ම.. මම අයින් වෙද්දිම වගේ


කලුතර ඒව තිබ්බෙ 12 මචන්.
මුලින් 8තියල වෙනස් කරේ![]()
අපි (කොළඹ 3සීසී) පන්නිපිටිය ධර්මපාල එක ගාව අපේ හෙඩ්ක්වාටස් තිබ්බෙ මුලින්ම..ඊට පස්සෙ කළුතරට ගත්ත බන් අපිව





ape awrudde kollo set ekakwa aliyek elawala patta scene ekak giya.............
suddige holmanata baywechcha ekekuta towilekuth natuwa camp eka athule.......
maxx fun ekak gaththe camp gihilla nam.......


යන්න මෙයා
ඔයා 99ත් ආවද?![]()

ඇයි? මම එකපාරක් කිව්ව..පූසන්ට මොන කෑම්ප් ද...

වෙච්ච ආතල් සීන් එහෙම නැතැයි??







මතකද සීන් එක? අර සුද්දිව මරල හංගපු බිලට් එක? අපේ සෙට් එකේ පොඩි උන් 2 ක් ම රෑ බය වෙලා තිබ්බ සීන් එකකට..
![]()
අපේ සෙට් එකත් අලි සීන් එක දාන්න හැදුව.. අලිය කෑම කන්න කැලේ පැත්තෙ ඉදන් ඇවිත් අපේ බිලට් එක ගාවටම ඇවිත් යනව අපි දවස් 2,3 ක් දැක්ක.. එකපාරක් අපි ට්රම්පට් එක ගැහුව අලි සද්දෙට ලගින් යන්න..පිට ස්කෝල වල කොල්ලො අලිය ඇවිත් කියල බයවෙලා දුවල තිබ්බ..
සුද්දිගෙ හොල්මන හෙනම හෙන ෆේමස් සීන් එකක් නේද?![]()



කාටවත් කියන්නේ නැත්නම් කියන්නම් 2008 ඔෆිසර්ස්ලගේ නාන පොට්එකේදී අපේ රැන්කර්ස්ලා සෙට් එකම හොරෙන් නාල මාට්ටු වෙලා උපන් ඇදුමෙන් ඩබල් කාපු කතාව....
![]()



මොකක්ද උඹලගෙ බැච් එක.අපි 12ද කොහෙද
මම 2002 කෑම්ප් ගියා![]()