රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    96 Camp num giya mathakai. Band Camp eke sira scene eka thamai Kelloi kolloi ekata thamai thiyanne. (In separate billets) you got to love the way their (Girls) PT dress.. :P

    :baffled::baffled:;);):love::love::P:P කොහොමද කෙල්ලො ප්‍රැක්ටිස් කරද්දි ආහ්...;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kingswood ban... b4 da koheda hitapu billet eka. ara holman bilet ekath balanna giya

    :shocked::shocked: මතකද සීන් එක? අර සුද්දිව මරල හංගපු බිලට් එක? අපේ සෙට් එකේ පොඩි උන් 2 ක් ම රෑ බය වෙලා තිබ්බ සීන් එකකට.. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද උඹලගෙ බැච් එක.අපි 12ද කොහෙද
    මම 2002 කෑම්ප් ගියා :cool::cool:

    අපි මුලින්ම 3 සී සී හිටියෙ.. පස්සෙ හෙන විකාරයක් කරල අපිව කළුතර (13 හරි 14 හරි) එකට දැම්ම.. මම අයින් වෙද්දිම වගේ
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි මුලින්ම 3 සී සී හිටියෙ.. පස්සෙ හෙන විකාරයක් කරල අපිව කළුතර (13 හරි 14 හරි) එකට දැම්ම.. මම අයින් වෙද්දිම වගේ

    කලුතර ඒව තිබ්බෙ 12 මචන්.
    මුලින් 8තියල වෙනස් කරේ :D:D
     
    • Like
    Reactions: sudu pusa

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලුතර ඒව තිබ්බෙ 12 මචන්.
    මුලින් 8තියල වෙනස් කරේ :D:D

    අපි (කොළඹ 3සීසී) පන්නිපිටිය ධර්මපාල එක ගාව අපේ හෙඩ්ක්වාටස් තිබ්බෙ මුලින්ම..ඊට පස්සෙ කළුතරට ගත්ත බන් අපිව
     
    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    ape awrudde kollo set ekakwa aliyek elawala patta scene ekak giya.............
    suddige holmanata baywechcha ekekuta towilekuth natuwa camp eka athule.......

    maxx fun ekak gaththe camp gihilla nam.......
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි (කොළඹ 3සීසී) පන්නිපිටිය ධර්මපාල එක ගාව අපේ හෙඩ්ක්වාටස් තිබ්බෙ මුලින්ම..ඊට පස්සෙ කළුතරට ගත්ත බන් අපිව

    උඹලත් අපිත් එක්ක යන්න තිබ්බේ :P:P
    ක්‍රෝපල් සිල්වා හිටියද උඹලගෙ කාලෙ :angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ape awrudde kollo set ekakwa aliyek elawala patta scene ekak giya.............
    suddige holmanata baywechcha ekekuta towilekuth natuwa camp eka athule.......

    maxx fun ekak gaththe camp gihilla nam.......

    අපේ සෙට් එකත් අලි සීන් එක දාන්න හැදුව.. අලිය කෑම කන්න කැලේ පැත්තෙ ඉදන් ඇවිත් අපේ බිලට් එක ගාවටම ඇවිත් යනව අපි දවස් 2,3 ක් දැක්ක.. එකපාරක් අපි ට්‍රම්පට් එක ගැහුව අලි සද්දෙට ලගින් යන්න..පිට ස්කෝල වල කොල්ලො අලිය ඇවිත් කියල බයවෙලා දුවල තිබ්බ..

    සුද්දිගෙ හොල්මන හෙනම හෙන ෆේමස් සීන් එකක් නේද? :shocked::shocked:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    වෙච්ච ආතල් සීන් එහෙම නැතැයි??:baffled::baffled:

    :lol::lol::lol:
    කාටවත් කියන්නේ නැත්නම් කියන්නම් 2008 ඔෆිසර්ස්ලගේ නාන පොට්එකේදී අපේ රැන්කර්ස්ලා සෙට් එකම හොරෙන් නාල මාට්ටු වෙලා උපන් ඇදුමෙන් ඩබල් කාපු කතාව....
    :dull::dull::dull::oo:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    :shocked::shocked: මතකද සීන් එක? අර සුද්දිව මරල හංගපු බිලට් එක? අපේ සෙට් එකේ පොඩි උන් 2 ක් ම රෑ බය වෙලා තිබ්බ සීන් එකකට.. :yes::yes:

    ow... mathakada wal ali ewilla una sen eka
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අපේ සෙට් එකත් අලි සීන් එක දාන්න හැදුව.. අලිය කෑම කන්න කැලේ පැත්තෙ ඉදන් ඇවිත් අපේ බිලට් එක ගාවටම ඇවිත් යනව අපි දවස් 2,3 ක් දැක්ක.. එකපාරක් අපි ට්‍රම්පට් එක ගැහුව අලි සද්දෙට ලගින් යන්න..පිට ස්කෝල වල කොල්ලො අලිය ඇවිත් කියල බයවෙලා දුවල තිබ්බ..

    සුද්දිගෙ හොල්මන හෙනම හෙන ෆේමස් සීන් එකක් නේද? :shocked::shocked:

    පිස්සු හැදිලා.. අයෙත් හැදෙනවා....:shocked::shocked::eek: