මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

BLACK CREEK

Banned
Oct 4, 2009
471
5
0
Mystic Falls...
මම උඹට සුද්ද සිංහලෙන්ම කියන්නම්, දැන් ඉන්න කෙල්ලොන්ට විශේෂයෙන්ම box එක කඩගත්ත දැන් ඔය උඹ මැරෙන්න හදන බඩුව වගේ උන්ට love කරලා විතරක් වැඩක් නෑ සචෝ.
හොඳට සැප දෙන්නත් පුළුවන් වෙන්න ඕනි.. උඹට ඒ දේ කරන්න බැරි නිසා තමා ඒක පිට ගිහින් සැප අරන් උඹට love කරන්නේ.
බලාගෙන ගියාම එකෙත් ඇති වරදක් නෑනෙ.. උඹට බැරි ඒක වෙන එකෙක්ට කියල කරගෙන උඹට love කරනවනේ.
දැන් ඉතින් උඹ ඕක කරන්න ට්‍රය් කරන්න එපා, මොකද දැන් ඔලුව දාන්න පුළුවන් size එකේ ඇත්තේ.. උඹ දැන් ඕකිට කිචි කවන්නේ නැතුව ඔය කරගෙන යන විදිහට වෙන උන්ටම කරන්න දීල උඹ love කරපන්.
;)

sara wadida mand :(
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.
:(:(
නොදකින් උඹල වගේ උන් :no: යකෝ පිට ගිය ගෑනි පිට මයි, ඕකිට ඕන කුදයක් ගහගන්න කියල උඹ අයින් වෙයන්, මගෙ ගෑනියෙක් වෙන උන් එක්ක ලැගල අහුවුනානං දන්නව කරනදේ
 

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    කියන්න තියන දේවල් සනත්, මිටියා සහ කළු ක්‍රීක කියල තියන නිසා මම මොකුත් නොකිය ඉන්නම්.
    නමුත් එකම එක ප්‍රශනයක් අහන්නද?
    බැන්දයින් පස්සෙත් මේ කෙල්ල වෙන මිනිස්සු එක්ක හැමනෙන්නේ(සමාවෙන්න මේ වචනෙට...වෙන වචනයක් සුදුසු නෑ මේ වගේ පාහර වැඩ වලට) නෑ කියන එකට මොකක් ද උඹට තියන සහතිකේ.......???????
    උඹ ඒ වෙනකොට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වෙලා ඉදීවි. යකෝ උඹ ගේ පියන් හරි ඩ්‍රයිවර් හරි එක්ක හැමනෙන බිරිදක් ද උඹට ඕන...????
    උඹට අනාගතයක් තියනවා.....හරකෙක් වෙන්න එපා.....
    මම කලින් අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් උඹේ ම හෘදය සාක්ෂියෙන් විමසපන්......
    බීල ජීවිතේ ප්‍රශ්න අවල් කර ගන්න සහ ප්‍රශ්නයෙන් පැනල යන්න හදන්න එපා.....මමත් ප්‍රශ්නයක් නිසා අවුරුදු එකහමාරක් "අරවුන්ඩ් ද ක්ලොක්" බීපු එකෙක්....මොන රෙද්දක් වත් වුණේ නෑ.....
    අන්තිමට ජීවිතේ මේ පැත්තට ඇදල ගත්තේ මාර සටනක් කරලා........




    යකෝ මිනිහෙක් එක්ක හැමණෙන එක අචේතනික ක්‍රියාවක් ද?? නොදැනුවත්වමද වෙන්නේ......????උඹ හිතනවද කාමරයකට ගිහිල්ලා ඒකි ඌත් එක්ක "අතුරු මිතුරු දඹ දිවතුරු" කලා කියල? දැන් ඕකි පරසක්වල ගහල කියන්නේ "අනේ එහෙම දෙයක් වුනේ නෑ" කියලා උඹට කලින් ම කියල තියන දේ නිසා උඹට ඕක චෙක් කරන්න බැරි නිසා නේද?
    උඹ තව අධ්‍යයනය කරනව නම් ඉතිං ඒක උඹේ පව.......වෙන කියන්න
    දෙයක් නෑ.....උඹ පනිනව නං ළිදට අපි කොච්චර කිව්වත්, මට තියෙන්නේ ප්‍රේක්ෂකයා වෙන එක විතරයි, උඹේ මරණයේ........!!!
    උඹ මගේ හොද ම යාළුවෙක් වුණා නම් බැරි වෙලා වත් මම උඹට ගහන්නේ හක්ක කැඩෙන්න කරන්න හදන ගොං කං වලට.........
    අර සුදු පූස කිව්ව දේ අහල ගොං කං කරන එක නතර කරපං.....
    මෙච්චර කෙටුවෙත් උඹ අනාගතයක් තියන එකෙක් කියල මට හිතිච්ච නිසා.....
    නැත්තං කොටයි මගේ බල්ලවත්.........මේ වගේ ගොං කං වලට.......


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹ හිතනවද කාමරයකට ගිහිල්ලා ඒකි ඌත් එක්ක "අතුරු මිතුරු දඹ දිවතුරු" කලා කියල? දැන් ඕකි පරසක්වල ගහල කියන්නේ "අනේ එහෙම දෙයක් වුනේ නෑ" කියලා උඹට කලින් ම කියල තියන දේ නිසා උඹට ඕක චෙක් කරන්න බැරි නිසා නේද?
    උඹ තව අධ්‍යයනය කරනව නම් ඉතිං ඒක උඹේ පව.......වෙන කියන්න
    දෙයක් නෑ.....උඹ පනිනව නං ළිදට අපි කොච්චර කිව්වත්, මට තියෙන්නේ ප්‍රේක්ෂකයා වෙන එක විතරයි,
    මැක්ස කතාව බොස් :lol::lol: ගෑනු පිට යන්නෙ අරුන් වගේ කොන්ද නැති පිරිමි නිසා තමයි :dull: ඇයි දන්නවනෙ බල්ලෙක් එක්ක ලැග්ගත් ආයි බාරගනව කියල :dull: පිරිමි කමටත් නින්දාවක්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මැක්ස කතාව බොස් :lol::lol: ගෑනු පිට යන්නෙ අරුන් වගේ කොන්ද නැති පිරිමි නිසා තමයි :dull: ඇයි දන්නවනෙ බල්ලෙක් එක්ක ලැග්ගත් ආයි බාරගනව කියල :dull: පිරිමි කමටත් නින්දාවක්
    :(:(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මූට හැදෙනවානම් කස්ටිය මුලින් කියපු ටිකත් හොඳටම ඇති බන්. මමම 3න් පාරක් විතර කිව්ව
    කොහෙද යකෝ උඹේ කෙල්ල වෙන්නේ.
    උඹේ නම් වෙන එවුන් එක්ක රූම් ගානේ ගිහින් හැමිනෙයිද?
    ඕකට සමාව දෙනවා කියන්නේ ආයෙත් තවත් දුකක් ළඟට ගන්න එක

    මචන් උබට අහුවෙන්න ඇත්තේ එකදවසයි. එතකන් ඒකි කී දෙනෙක් එක්ක මේ සෙල්ලම කලාද කියලා උඹ දන්නේ නෑනේ.
    අනික මචන් අහුවෙනකන් උඹට කිව්වෙත් නෑ.
    ඇත්තම කියන්නම් උඹට වෙන්නේ අනුන්ගේ දරුවෙක්ගේ තාත්තා වෙලා
    අන්තිමට ඒ දරුවට අම්මෙක්වත් නැතුව හදාගන්න
     
    Last edited:

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    එහෙනම් උඹට හැමදාම සමාව දි දී ඉන්න වෙයි වගේ.........
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    උබ මෙහෙම වෙච්ච එකට සතුටු වෙයන්. මොකද බඳින්න කලින් මෙහෙම නම් පස්සෙ ගෙදරටත් ගෙන්න ගනීවි. කෙල්ල එච්චර හොඳ නැහැ වගෙ මචො. මම බැඳල අවුරුදු 5 වෙනව. මම මගේ බිරිද බැන්ද් ගොඩක් ටෙස්ට් කරල. දැන දැන අමරුවෙ වෙටේන්න එප සහො.... අපි අම්මල එක්ක ඉන්නවට වැඩි කලයක් අපි අපේ බිරිඳ එක්ක ඉන්නව. සැහෙන්න කාලයක්.

    බැන්ඳට පස්සෙ වෙන වැරදි කොහොමත් අපි හඩ ගන්න ඔනේ. එත් බඳින්න කලින්ම මෙහෙම නම්.....


    වෙන හොඳ කෙල්ලො ඔනෙ තරම් ඉන්නව. ජනගහනයෙන් 64% ගැනු


    අනගතය කඩ ගන්න එපා මල්ලි


    ජීවෙතය තියෙන්නෙ විඳින්න විඳවන්න නෙමේ....
     

    ctap

    Member
    Oct 20, 2011
    25
    2
    0
    Originally Posted by sojimalli
    එයානම් කියන්නේ මොකක් හරි ඉනාවක් දීල හරි ඒ කොල්ල මෙයාව එක්කගෙන ගියා.එයාටත් හිතා ගන්න බැරිලු ඇයි එයා මෙහෙම ගමනක් ගියේ කියලා.හැබයි මම හිතන දෙයක් ඒ බෝයි එක්ක වුනේ නෑ කියල එයා දිව් රනවා.
    මට පේන විදහට ඒකි උඹට ශුවර් එකට ඉනාවක් දිලා වගෙයි...:lol:
     

    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    ubata pissuda yako mama mage love eka kella wena kenek ekka ph eken katha karapu eketath nawaththuwa aurudu 5k thibba love eka

    උඹට තියෙන්නෙ මානසික ලෙඩක් බන්. උඹ වගේ උන්ව යවන්න ඕන අංගොඩ:lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    මම එයාව එන අවුරුද්දේ මැරි කරන්න හිටියේ.නමුත් ඒක වෙන්නේ නෑ.තව ටිකක් කල් අරගෙන එයාව අධ්‍යයනය කරන්න ඕනී.මගේ යාලුවෝ කීවෙත් හරියටම ෂුවර් වෙනකම් මෝඩ තීරනයක් ගන්න එපා කියලා.

    කාමරයකට යනවා ඇස් දෙකෙන් දැක්කහම ආයේ මොන රෙද්දක් අධ්‍යනය කර කර ඉන්නද? හොටෙල් කාමරයක් ඇතුලට යන්නේ බූරුවා ගහන්න කියල හිතුවද?
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo

    මෙච්චර කියලත් තේරුම් ගන්නේ නැති උඹ වගේ මෝඩයෙක්ට හරියන්නෙත් ඔය වගේ බඩුවක් තමා.
    උඹ ඕක බැඳපු කාලෙක අහල පහල උන්ට පට්ට ආතල්.. ඉක්මනටම බැඳ ගනින්.
    :lol::lol:
    patta....
     
    Sep 12, 2011
    884
    120
    0
    ubata pissuda yako mama mage love eka kella wena kenek ekka ph eken katha karapu eketath nawaththuwa aurudu 5k thibba love eka

    නෙදකින් විතරක් ඒක කියන ලස්සන , හොඳ වෙලාවට ඒ කෙල්ල ඔයාව බැන්දේ නැත්තේ.
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    මේවා අද සාමන්‍ය දේවල් බන්. ගල් යුගේ නෙවෙයි මේක.ඔයා එච්චර ගනන් ගන්න එපා යාලුවා.එයාව අත හරින්න එපා.