කියන්න තියන දේවල් සනත්, මිටියා සහ කළු ක්රීක කියල තියන නිසා මම මොකුත් නොකිය ඉන්නම්.
නමුත් එකම එක ප්‍රශනයක් අහන්නද?
බැන්දයින් පස්සෙත් මේ කෙල්ල වෙන මිනිස්සු එක්ක හැමනෙන්නේ(සමාවෙන්න මේ වචනෙට...වෙන වචනයක් සුදුසු නෑ මේ වගේ පාහර වැඩ වලට) නෑ කියන එකට මොකක් ද උඹට තියන සහතිකේ.......???????
උඹ ඒ වෙනකොට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වෙලා ඉදීවි. යකෝ උඹ ගේ පියන් හරි ඩ්‍රයිවර් හරි එක්ක හැමනෙන බිරිදක් ද උඹට ඕන...????
උඹට අනාගතයක් තියනවා.....හරකෙක් වෙන්න එපා.....
මම කලින් අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් උඹේ ම හෘදය සාක්ෂියෙන් විමසපන්......
බීල ජීවිතේ ප්‍රශ්න අවල් කර ගන්න සහ ප්‍රශ්නයෙන් පැනල යන්න හදන්න එපා.....මමත් ප්‍රශ්නයක් නිසා අවුරුදු එකහමාරක් "අරවුන්ඩ් ද ක්ලොක්" බීපු එකෙක්....මොන රෙද්දක් වත් වුණේ නෑ.....
අන්තිමට ජීවිතේ මේ පැත්තට ඇදල ගත්තේ මාර සටනක් කරලා........
යකෝ මිනිහෙක් එක්ක හැමණෙන එක අචේතනික ක්‍රියාවක් ද?? නොදැනුවත්වමද වෙන්නේ......????උඹ හිතනවද කාමරයකට ගිහිල්ලා ඒකි ඌත් එක්ක "අතුරු මිතුරු දඹ දිවතුරු" කලා කියල? දැන් ඕකි පරසක්වල ගහල කියන්නේ "අනේ එහෙම දෙයක් වුනේ නෑ" කියලා උඹට කලින් ම කියල තියන දේ නිසා උඹට ඕක චෙක් කරන්න බැරි නිසා නේද?
උඹ තව අධ්‍යයනය කරනව නම් ඉතිං ඒක උඹේ පව.......වෙන කියන්න
දෙයක් නෑ.....උඹ පනිනව නං ළිදට අපි කොච්චර කිව්වත්, මට තියෙන්නේ ප්‍රේක්ෂකයා වෙන එක විතරයි, උඹේ මරණයේ........!!!
උඹ මගේ හොද ම යාළුවෙක් වුණා නම් බැරි වෙලා වත් මම උඹට ගහන්නේ හක්ක කැඩෙන්න කරන්න හදන ගොං කං වලට.........
අර සුදු පූස කිව්ව දේ අහල ගොං කං කරන එක නතර කරපං.....
මෙච්චර කෙටුවෙත් උඹ අනාගතයක් තියන එකෙක් කියල මට හිතිච්ච නිසා.....
නැත්තං කොටයි මගේ බල්ලවත්.........මේ වගේ ගොං කං වලට.......