මේකයි මචංස්ලා කේෂ් එක...
අපේ කොම්පැනියේ Head Office එකේ FaceBook Block කරලා.. ඒක Bypass කරන්න පුලුවන්නේ...
කේෂ් එක මචෝ ඇඩ්මින්ට මොනිටර් කරන්න පුලුවන්ලු කව්ද, කොහෙද යන්නේ කියල (මම මේ කතා කරන්නේ අන්තර්ජාලයේ ගමන් බිමන් ගැන).
ඉතිං මගේ පුරස්නේ... මූට වහං වෙලා නෙට් යන්නේ කොහොමද කියලා...
FaceBook එක Bypass කරලා ගියොත් මූට මාට්ටු වෙනව නේද Bypass සයිට් එකක් භාවිතා වෙනවා කියලා...
අනේ මට උදව් කරහල්ලකො යාලුවනේ...

අපේ කොම්පැනියේ Head Office එකේ FaceBook Block කරලා.. ඒක Bypass කරන්න පුලුවන්නේ...
කේෂ් එක මචෝ ඇඩ්මින්ට මොනිටර් කරන්න පුලුවන්ලු කව්ද, කොහෙද යන්නේ කියල (මම මේ කතා කරන්නේ අන්තර්ජාලයේ ගමන් බිමන් ගැන).
ඉතිං මගේ පුරස්නේ... මූට වහං වෙලා නෙට් යන්නේ කොහොමද කියලා...
FaceBook එක Bypass කරලා ගියොත් මූට මාට්ටු වෙනව නේද Bypass සයිට් එකක් භාවිතා වෙනවා කියලා...අනේ මට උදව් කරහල්ලකො යාලුවනේ...

ඒ නිසා මම කොහොමද එවා ගැන දැන ගන්නේ.... ???