Network wada kida danna aya Udaaauuuu...

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේකයි මචංස්ලා කේෂ් එක...
    අපේ කොම්පැනියේ Head Office එකේ FaceBook Block කරලා.. ඒක Bypass කරන්න පුලුවන්නේ... :rolleyes:
    කේෂ් එක මචෝ ඇඩ්මින්ට මොනිටර් කරන්න පුලුවන්ලු කව්ද, කොහෙද යන්නේ කියල (මම මේ කතා කරන්නේ අන්තර්ජාලයේ ගමන් බිමන් ගැන).
    ඉතිං මගේ පුරස්නේ... මූට වහං වෙලා නෙට් යන්නේ කොහොමද කියලා...:confused: FaceBook එක Bypass කරලා ගියොත් මූට මාට්ටු වෙනව නේද Bypass සයිට් එකක් භාවිතා වෙනවා කියලා...

    අනේ මට උදව් කරහල්ලකො යාලුවනේ...
    :(:(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කව්රුත් නැද්දෝ...
    15.gif
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    kiyapan balane ube office eke configuration eka
    proxy tibeda?
    remore desktop tibeda>?
    wenath software tiyenawada saka sahitha
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    kiyapan balane ube office eke configuration eka
    proxy tibeda?
    remore desktop tibeda>?
    wenath software tiyenawada saka sahitha

    මම ඉන්නේ ෆැක්ටරි එකේ... මගේ යාලුවෙක් ඉන්නේ... කෙල්ලෙක්..;) ඒ නිසා මම කොහොමද එවා ගැන දැන ගන්නේ.... ???
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    මම ඉන්නේ ෆැක්ටරි එකේ... මගේ යාලුවෙක් ඉන්නේ... කෙල්ලෙක්..;) ඒ නිසා මම කොහොමද එවා ගැන දැන ගන්නේ.... ???

    :confused::confused::confused: ane manda
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජොබ් එකට කෙලවගන්නෙ නැතුව පඩි ගෙවන වැඩෙ කරපං බං. facebook රින්ගපං ගෙදෙර ගිහින්.