දුමින්ද

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ යකඩෝ. කුඩු කාරයෙකුට ලංකාවේ තියන තැන. නොදකින් මේ වගේ පව් කාර රටක්. තුක් නොදකින්.:angry::angry::angry::angry::angry:

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටේ සිට පෞද්ගලික ජෙට් යානයකින් සිංගප්පූරුවට රැගෙන ආ බව එංගලන්තයේ ඬේලිමිරර් පත‍්‍රය මුල්පිටුවේ වාර්තා කෙළේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලේ සිට රත්මලාන ගුවන්තොටට විශේෂ ගිලන් රියකින් රැගෙන ගිය බව ද එහි සිට හෙලිකොප්ටරයකින් කටුනායකට රැගෙන ගිය බව ද කියති. ඔහු රැගෙන ගිය වාහන පෙළට වාහන විස්සක් ද ගිලන් රිය හතරක් ද ඇතුළු වූ බව වාර්තා වෙයි. දුමින්ද සිල්වාගේ පියාත්, සොහොයුරාත් ඔහු සමග සිංගප්පුරුවට ගියහ. ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එළිසැබෙත් රෝහලට ඇතුළු කරනු ලැබීය.
    Lankadeepa
    http://www.lankadeepa.lk/index.php/articles/11561

    • Like
    Reactions: eranda444

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජය වේවා
    දැන් ඔබට පෙනෙමින් පවතින්නේ
    ආසියාවේ ආශ්චර්යයි
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: nathasri

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අනේ යකඩෝ. කුඩු කාරයෙකුට ලංකාවේ තියන තැන. නොදකින් මේ වගේ පව් කාර රටක්. තුක් නොදකින්.:angry::angry::angry::angry::angry:

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටේ සිට පෞද්ගලික ජෙට් යානයකින් සිංගප්පූරුවට රැගෙන ආ බව එංගලන්තයේ ඬේලිමිරර් පත‍්‍රය මුල්පිටුවේ වාර්තා කෙළේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලේ සිට රත්මලාන ගුවන්තොටට විශේෂ ගිලන් රියකින් රැගෙන ගිය බව ද එහි සිට හෙලිකොප්ටරයකින් කටුනායකට රැගෙන ගිය බව ද කියති. ඔහු රැගෙන ගිය වාහන පෙළට වාහන විස්සක් ද ගිලන් රිය හතරක් ද ඇතුළු වූ බව වාර්තා වෙයි. දුමින්ද සිල්වාගේ පියාත්, සොහොයුරාත් ඔහු සමග සිංගප්පුරුවට ගියහ. ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එළිසැබෙත් රෝහලට ඇතුළු කරනු ලැබීය.
    lankadeepa

    සල්ලි වල බලේ තමා ඉතිං
     
    • Like
    Reactions: Mr Dilshan

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ජය වේවා
    දැන් ඔබට පෙනෙමින් පවතින්නේ
    ආසියාවේ ආශ්චර්යයි
    :lol::lol::lol::lol:

    මේවගේ ආශ්චර්ය රටක් ආසියාවේ නෙමේ මුළු ලෝකෙවත් නැහැ
    :no::no::no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩ්ඩා;11270418 said:
    සල්ලි වල බලේ තමා ඉතිං

    සල්ලිම නෙමේ. ඔතන එක එකාගේ කැරැට්ටු ඔක්කොම එළිවෙනවා ඕකව අහු උනොත්. ගොටගේ මහින්දගේ හොර මගඩි ඔක්කොම ඕක වමනේ දානවා වගේ දායි. එකයි ඔය ටික කාලෙකට අපේ ගොන් හැත්තට අමතක වෙනකන් වෙන රටකට යවන්නේ. මේජර් ජානක පෙරේරාගේ මිනිය අනුරාධපුරේට ගෙනියන්ඩ හෙලිකොප්ටර් නෑ කියපු මුන්ට මර්වින්ගේ මහපට ඇඟිල්ල කැඩුනම, මුව රත්මලානේ ඉඳල කටුනායක ගෙනියන්ඩ තියනවා. පර හැත්ත.
    :angry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ එන්න බලන්න සුදු හුණු ගාන ආඩම්බර කාර තාත්තගේ පො#න පුතාල ටික පෝලිමට:yes::yes::yes:
    ඇවිත් සුදු හුණු ටිකක් ගාලා මේ ගූ පැල්ලම මකලා දාන්න
    :rolleyes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    1806525_110704115949_yellow_guy_crazy_hg_wht.gif
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කෝ එන්න බලන්න සුදු හුණු ගාන ආඩම්බර කාර තාත්තගේ පො#න පුතාල ටික පෝලිමට:yes::yes::yes:
    ඇවිත් සුදු හුණු ටිකක් ගාලා මේ ගූ පැල්ලම මකලා දාන්න
    :rolleyes:

    :lol::lol::lol::lol: පට්ට
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ එන්න බලන්න සුදු හුණු ගාන ආඩම්බර කාර තාත්තගේ පො#න පුතාල ටික පෝලිමට:yes::yes::yes:
    ඇවිත් සුදු හුණු ටිකක් ගාලා මේ ගූ පැල්ලම මකලා දාන්න
    :rolleyes:
    unledsvs.jpg

    mr dilshan ge fake eka, srilankan1 = mr dilshan

    මා මෙහි සඳහන් කල පුද්ගලයෙකුට සෑහෙන්න රිදී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමි:(
    අනේ පො@නයෝ තාත්ත බල්ලෙක් නෙවෙයිනම් ඇවිත් මෙතන මේ හැමෝම කියල තියන ඒවා වැරදිද කියල කියපන්.:lol::lol:
    තෝ දන්නේ fake ,fake ගන්න විතරයි අවජාතක පො@නයා
    :P
     
    • Like
    Reactions: tharinda76

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෝ එන්න බලන්න සුදු හුණු ගාන ආඩම්බර කාර තාත්තගේ පො#න පුතාල ටික පෝලිමට:yes::yes::yes:
    ඇවිත් සුදු හුණු ටිකක් ගාලා මේ ගූ පැල්ලම මකලා දාන්න
    :rolleyes:

    Koo, ara erozan kiyala gottek hitiye, uu koo? uu kiyay da danne ne mekenuth maha raja ge popularity eka wedi wenawa kiyala..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Koo, ara erozan kiyala gottek hitiye, uu koo? uu kiyay da danne ne mekenuth maha raja ge popularity eka wedi wenawa kiyala..

    ඒ ප**ව තමයි මාත් හොයන්නෙ ඌ නං අමුම අමු ගොං හරකෙක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    unledsvs.jpg

    mr dilshan ge fake eka, srilankan1 = mr dilshan

    මා මෙහි සඳහන් කල පුද්ගලයෙකුට සෑහෙන්න රිදී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමි:(
    අනේ පො@නයෝ තාත්ත බල්ලෙක් නෙවෙයිනම් ඇවිත් මෙතන මේ හැමෝම කියල තියන ඒවා වැරදිද කියල කියපන්.:lol::lol:
    තෝ දන්නේ fake ,fake ගන්න විතරයි අවජාතක පො@නයා
    :P

    kawda bang me mama umba kiyana ponsiya? :D:D:D
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mewa gana kata kiyannada banz, kata p@ka wahagena mei hu@@ge p@thala tika karana gon wada tika balan inna thamai thiyenne.......