දුමින්ද

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ane suke nannane ballo sukai sada paane...
kage sallida ithin...
:(
kocchara watina minissu rohal wala awasan husma helanne..tamanta awasya beheth tika nathuwa..
api siraama paw:(
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ, කුඩුත් හාමුදුරුවන්ගේ !!!

    ලන්කාවේ තනකොල වල ගාන වෑඩි උනාද අද සිට??:oo::oo::oo:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෝ එන්න බලන්න සුදු හුණු ගාන ආඩම්බර කාර තාත්තගේ පො#න පුතාල ටික පෝලිමට:yes::yes::yes:
    ඇවිත් සුදු හුණු ටිකක් ගාලා මේ ගූ පැල්ලම මකලා දාන්න
    :rolleyes:

    patta machan :lol::lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මෙන්න ඔය කියල රොහලේ ගනන් හුලව්
    me.jpg
    :shocked:

    දුමින්ද කාරය ඉන්ව ඈත්තේ Royal suite ( Entire Suite)නේ :baffled:මොකද ඌ ගිහින් ඉදිදි Two-Bedded නේද??:oo: අනේ මන්ද මේවට සල්ලි ඉතින් ආන්ඩුවෙන් වෙන්න ඈතිනේ ඒ කියන්නේ මහජනතාන්වගේ සල්ලිනේ .. ලොල්ල ආන්ඩුවක් මේකනම් .:lol:

    Singapore $ එක දෙන් Rs.87 ඔය ගනන් හිලවු වෑඩි කරල බලන්න එතකොට තේරෙයි :frown:, අනික ඔය එක දවසක අය කිරීම දාල තියෙන්නේ කොමත් ඔය යකා ඉදිදි සති ගානක් ඔය නඩුව යට යනකන් .
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    කෝ එන්න බලන්න සුදු හුණු ගාන ආඩම්බර කාර තාත්තගේ පො#න පුතාල ටික පෝලිමට:yes::yes::yes:
    ඇවිත් සුදු හුණු ටිකක් ගාලා මේ ගූ පැල්ලම මකලා දාන්න
    :rolleyes:
    Ela
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බලපල්ලා ලොකේ මොන රටේද කියලා රටට විනකරන, කෙනෙකුට උනත් මේ විදියට සලකන්නේ, අර ලංකාබෙල් එකේ කියනව වගේ ලොකේ අනිත් මිනිස්සුන්ට වඩා අපි වෙනස්, මොකද රටකට සමස්තයක් විදියට ගත්තම හොදක් කරපු ගඩාෆිල වගේ අයව මරනවා, එත් මිනිස්සුන්ට වඩා අපි කොච්චර වෙනස්ද, රට ජාතීය වෙනුවෙන් සමස්තයක් විදියට යුද්ධ කරලා රට බේරගත්තු ෆොන්සේකා මහත්ත්යව හිරේට දාලා, රටට වින කරන මේ වගේ අයව බේරගන්න දගලන දැගලිල්ලක්
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය...
    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....

    ~රාවණ රජතුමා~

    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට හිතකර කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....
    කෙතරම් රටවැසියාට අවාසිදායක වුවත් රට දැය සමයට අශුභ වන, තමාට ශුභ වන කාර්යය වහ වහා ඉටු කළ යුතුය...

    ~ආසියාවේ ආශ්චර්යමත් රජතුමා~
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය...
    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....

    ~රාවණ රජතුමා~

    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට හිතකර කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....
    කෙතරම් රටවැසියාට අවාසිදායක වුවත් රට දැය සමයට අශුභ වන කාර්යය වහ වහා ඉටු කළ යුතුය...

    ~ආසියාවේ ආශ්චර්යමත් රජතුමා~
    :shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය...
    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....

    ~රාවණ රජතුමා~

    කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට හිතකර කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය....
    කෙතරම් රටවැසියාට අවාසිදායක වුවත් රට දැය සමයට අශුභ වන කාර්යය වහ වහා ඉටු කළ යුතුය...

    ~ආසියාවේ ආශ්චර්යමත් රජතුමා~

    ඒක නේ චතූ අපි එතුමාට එක යට රාවන කියන්නේ.........!!!!!
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    කෝ එන්න බලන්න සුදු හුණු ගාන ආඩම්බර කාර තාත්තගේ පො#න පුතාල ටික පෝලිමට:yes::yes::yes:
    ඇවිත් සුදු හුණු ටිකක් ගාලා මේ ගූ පැල්ලම මකලා දාන්න
    :rolleyes:
    sirawata..wililejjawe be..sahathika eththa....yako hina gihin merenwa umbe kathawata..sira