android Used පොන්ස්

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
android වැඩ කරන phone එකක්:oo::oo: 12000 විතර ගන්න පුලුවන්ද...
ඔය ගනට තියෙන android Phones මොනවද....
used හරි කමක් නැ...:yes::yes::yes:





(kandy walin thami hoyan ne)
 

sameera15852

Member
Sep 4, 2008
1,504
132
0
Godagama, Homagama
Samsung Galaxy Young 20400/= mama gaththe patta phone aka okkama wada kali thiyenawa Google Map, GPS, Navigation, etc......


samsung-galaxy-y.jpg
 

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
එටිසලට් එකෙ තමයි අඩුම ෆෝන් එක තියෙන්නෙ... එත් එක රු11000 කියලයි කියන්නෙ... එත් ගන්න ගියම එක රු 14000 වෙනව.....
එගොල්ලගෙ පැකේජ් එකක් එක්ක.....