Maga adaara katawe awasanaya.

wug

Member
Oct 27, 2009
565
17
0
Sri Lanka
Mama maga girlta godak adarai. Aya badapu kanak. Mulenma ape hoda yaluwo wala heteya. Eta passa ape dannata nodanema a badema adarayak bawata paraluna. Mama dannawa aka waradei keyala. Ath adarayata sema mayem nane. Ape godak sathuten heteya. But last week aka aya mata awapu sms akak husbandta ahuwela. Dan ayata godak prasna. Aya keyanawa mawa amaruwe danna barelu. Mata ayagan ath wannalu. Husbandta mawa maranna onalu. Aya nathuwa mata enna ba. Aya maga lagata anna bayai. Mama mokada karanna yaluwane?
 
acne

Member
Feb 25, 2011
363
13
0
husband gen marun kapan!
nattam uba husband wa marala kellawa badapan.(sorry auntiwa)
 
Last edited:

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    Pawl jiwitha walata engili gahanna epa machan....othanadi ea kellath godak weradiy...marry karalanan inne oya wage sambandakam thiyaganna honda ne kiiyana eka eya therum ganna oni....

    ane manda..manan anumatha karanne nehe...:)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Mama maga girlta godak adarai. Aya badapu kanak. Mulenma ape hoda yaluwo wala heteya. Eta passa ape dannata nodanema a badema adarayak bawata paraluna. Mama dannawa aka waradei keyala. Ath adarayata sema mayem nane. Ape godak sathuten heteya. But last week aka aya mata awapu sms akak husbandta ahuwela. Dan ayata godak prasna. Aya keyanawa mawa amaruwe danna barelu. Mata ayagan ath wannalu. Husbandta mawa maranna onalu. Aya nathuwa mata enna ba. Aya maga lagata anna bayai. Mama mokada karanna yaluwane?

    කෙල්ලගෙන් ඈත් වෙයන් මචන්!
    කෙල්ලගෙ හස්බන්ඩ් එක්ක වලියට යන්න එපා..ඌව මගඇරහන්..

    උඹට වෙන හොඳ කෙල්ලෙක් සෙට් වෙයි මචෝ..ශුවර්
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වැරද්ද කරන්න කලිනුයි ඕක තෙරුම් ගන්න තිබුනේ .... දැන් ඉතින් ජීවිත කියක් අපරාදේ විනාශ වේවිද ....:angry:..
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    kochchara amaru unath oya wade nawaththana eka thamai hode,

    jewath wenakota godak amaru thirana ganna wenawa, paeth anith ayageth yahapath udesa...

    ubath dana dana waradak karala thiyenne
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ඔයයි එයයි අතරේ කිසිම ආදරයක් නැති වග තමා මට පේන්නේ.ආදරේට සීමා මායිම් නෑ කියල කියන්නෙ නියමෙට ගැලපෙන දෙන්නෙක් එකතු උනාම ඒ ඇතිවන ආදරය අනන්තය දක්වා ගමන් කරනවා කියන එක මිසක් අනවශ්‍ය සබඳතා ඇති කර ගැනීම නෙවෙයි මිත්‍රයා. කොහොම නමුත් ඔයාට කරන්න දේවල් කිහිපයක් තියනවා.
    1. ඔයා එයාට ඇත්තටම ආදරේ නම් අමාරුවෙන් හරි ඔය කියන කෙනාව අමතක කරන්න.
    2.එයත් කැමති නම් එයාගෙ සැමියගෙන් ඩිවෝස් වෙලා ඔයා එක්ක එන්න කියන එක. ( මේ පාප කර්මෙන් නම් ආත්ම ගානකට ගොඩ එන්න බැරි වෙයි.)

    බඳිනවා කියන්නේ අද කාලෙ සෙල්ලමක් වගේ උනාට මේ ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. බැඳපු දෙන්නෙක් අතරට යනවා කියන්නේ ලොකු පාපයක් මම විශ්වාස කරන විදිහට.
     
    • Like
    Reactions: Crazy_Mad

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැරද්ද කරන්න කලිනුයි ඕක තෙරුම් ගන්න තිබුනේ .... දැන් ඉතින් ජීවිත කියක් අපරාදේ විනාශ වේවිද ....:angry:..
    සහතික ඇත්ත බන්... මුට මේවා කලින් හිතන්න තිබ්බේ....හ්ම්ම්ම් :eek:
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    මම කියන්ඩද හොද වෑඩක් .. ඔයා චුටටකට හිතන්ඩ අර Husband ඉන්න තෑන ඔයා ඉන්නව කියල. ඊට පස්සෙ හිතන්ඩ තමන්ගෙ Wife ට ඒවගෙ දෙයක් තිබිල අහු උනොත් ඔයා මොකද කරන්නෙ කියල...
    ‍යාලුවගෙ දුක මට තේරෙනව..ඒත් මචන් ඒ girl ගෙ අනාගතේ ගෑන හිතල තීරනයක් ගනින්...... :dull:
     
    Last edited:

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    uba oya karanne serious love akak newai machoo , uba ballanne ube ashawan witharai akai ube hithata duka, oka atha arala dapan ban.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ඕක නතර කරපන්..............
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අර ගැණිට මට කියන්න තියෙන්නෙ වචන දෙකයි ප** වේ*

    උඹ බන් මහ පවු කාරයෙක්
    ඇත්ත බැදපු ගෑණියෙක් වෙලා ඒකි දැන ගන්න ඕනෙ ඒකි බැදල කියල ඒත් මචන් උඹත් ඒ ගෑණියෙ මිනිහගෙ හිත කඩන්න අනුබල දුන්න හොද මිනිහෙක් නම් එයා ආයි ඒ ගෑණීව බාර අරන් ජීවත් වෙයි ඒත් නැත්නම් ඒ දෙන්නගෙ
    පවුල් ජීවිතය අපායක් වෙයි උඹ ඒකට පාපකාරයා

    දැන් වත් මොළෙන් හිතපන් ප*යෙන් හිතන් නැතුව
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම කියන්ඩද හොද වෑඩක් .. ඔයා චුටටකට හිතන්ඩ අර Husband ඉන්න තෑන ඔයා ඉන්නව කියල. ඊට පස්සෙ හිතන්ඩ තමන්ගෙ Wife ට ඒවගෙ දෙයක් තිබිල අහු උනොත් ඔයා මොකද කරන්නෙ කියල...
    ‍යාලුවගෙ දුක මට තේරෙනව..ඒත් මචන් ඒ girl ගෙ අනාගතේ ගෑන හිතල තීරනයක් ගනින්...... :dull:

    :yes::yes::yes:
     
    Mozilla

    Well-known member
  • අර ගැණිට මට කියන්න තියෙන්නෙ වචන දෙකයි ප** වෙ*

    උඹ බන් මහ පවු කාරයෙක්
    ඇත්ත බැදපු ගෑණියෙක් වෙලා ඒකි දැන ගන්න ඕනෙ ඒකි බැදල කියල ඒත් මචන් උඹත් ඒ ගෑණියෙ මිනිහගෙ හිත කඩන්න අනුබල දුන්න හොද මිනිහෙක් නම් එයා ආයි ඒ ගෑණීව බාර අරන් ජීවත් වෙයි ඒත් නැත්නම් ඒ දෙන්නගෙ
    පවුල් ජීවිතය අපායක් වෙයි උඹ ඒකට පාපකාරයා

    දැන් වත් මොළෙන් හිතපන් ප*යෙන් හිතන් නැතුව

    මේ තියෙන්නේ කියන්න ඕනි ටික සිංහලෙන්ම කියලා...තව මොනාද :rofl: