කෙල්ලගෙ කිචි නැති කරන්න ඕන

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
එක පාර නැති කරන්න බෑ බන් ඕක. හැමදාම ටික ටික අල්ලන කොට හරියනවා... අනික බන් එහෙම කරන කොටත් පොඩි ගතියක් තියනවානේ ;)
 

love sick

Member
Nov 6, 2011
8
0
0
පොඩ්ඩක් දගලද්දි තමයි ආතල් එක, ඕක න්
ඇති කරගත්තට පස්සෙ උබට කම්මැලි හිතෙයි බන්.:oo::oo::cool:

මගෙ යාලුවෙක් ඉන්නව ඔයවගේ පට්ට කිචි..
ඕනම පබ්ලික් ප්ලේස් එකක පොඩ්ඩක් අත තියන්න විතරයි තියෙන්නෙ මුලු පලාතටම ඇහෙන්න "අම්මට හු... "
:lol::lol::lol:


පොඩ්ඩක් දැගලනවා නම් බැරියැයි.ලොවෙත් නැති දැගලිල්ලක් බන් එක.
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගේ කෙල්ලටත් ඔය ලෙඩේ තිබ්බ. බෙල්ල හරියේ මාර කිචියක් තිබ්බේ දැන් අව්ලක් නෑ. ඕක ටික දවසකින් හරි යනවා..
    Don't worry, Be happy
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මගේ කෙල්ලටත් ඔය ලෙඩේ තිබ්බ. බෙල්ල හරියේ මාර කිචියක් තිබ්බේ දැන් අව්ලක් නෑ. ඕක ටික දවසකින් හරි යනවා..
    Don't worry, Be happy

    උබේ ලව් එකට මොකෝ උනේ මචන්...ආයෙත් ඒකම පටන් ගත්තද ?? :rolleyes::rolleyes::rolleyes::eek:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    dangerousf.jpg



    mehema hodai
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබත් ගියා නෙද ලොක්කා රුම්ස්, ලගදි?

    ow ban. mage ekatath ambanaka kuchi. tikakin ekima kiyanawa e maara wede den mata kuchi nane kiyala :lol::lol::lol: , ubath poddak atagapan etakota oka yanwa ;)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබේ ලව් එකට මොකෝ උනේ මචන්...ආයෙත් ඒකම පටන් ගත්තද ?? :rolleyes::rolleyes::rolleyes::eek:
    පිස්සුද මචන් එකී දැන් චාටෙර් වෙලා..:no: දැන් සිරා කෙල්ලෙක් ඉන්නවා මැරී කරන්න ඉන්නේ තව අවරුදු හතරකින් විතර...:)
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    පිස්සුද මචන් එකී දැන් චාටෙර් වෙලා..:no: දැන් සිරා කෙල්ලෙක් ඉන්නවා මැරී කරන්න ඉන්නේ තව අවරුදු හතරකින් විතර...:)

    හොද වෑඩේ.....ඒකනේ උබ ඈඩුවට පාඩුවක් වෙලා නෑ...එල එල මචන් දෙන්නට හොද අනාගතයක් මචන්..එල එල..අහන්නත් සතුටුයි.............:):):):):):):cool:;)