පොඩ්ඩක් දගලද්දි තමයි ආතල් එක, ඕක න්
ඇති කරගත්තට පස්සෙ උබට කම්මැලි හිතෙයි බන්.
මගෙ යාලුවෙක් ඉන්නව ඔයවගේ පට්ට කිචි..
ඕනම පබ්ලික් ප්ලේස් එකක පොඩ්ඩක් අත තියන්න විතරයි තියෙන්නෙ මුලු පලාතටම ඇහෙන්න "අම්මට හු... "![]()
ubata sure da kichi kauwa kiyala![]()




Fake hadagena awe meka ahannada?![]()
මගේ කෙල්ලටත් ඔය ලෙඩේ තිබ්බ. බෙල්ල හරියේ මාර කිචියක් තිබ්බේ දැන් අව්ලක් නෑ. ඕක ටික දවසකින් හරි යනවා..
Don't worry, Be happy




උබත් ගියා නෙද ලොක්කා රුම්ස්, ලගදි?


, ubath poddak atagapan etakota oka yanwa 
පිස්සුද මචන් එකී දැන් චාටෙර් වෙලා..උබේ ලව් එකට මොකෝ උනේ මචන්...ආයෙත් ඒකම පටන් ගත්තද ??![]()
දැන් සිරා කෙල්ලෙක් ඉන්නවා මැරී කරන්න ඉන්නේ තව අවරුදු හතරකින් විතර...
පිස්සුද මචන් එකී දැන් චාටෙර් වෙලා..දැන් සිරා කෙල්ලෙක් ඉන්නවා මැරී කරන්න ඉන්නේ තව අවරුදු හතරකින් විතර...








ටිකක් කල් යද්දි හරියයි..
ඊටපස්සෙ උබට හිතෙයි..කිචි තිබ්බනම් මීට වැඩිය හොදයි කියල...![]()


