අනේ අම්මො...කලුවා මාරපන ගියා..වගේ..මාතලේ යන්න ඉස්සෙල්ලා .රේල් පාරවලුයි...එකේ ආපු කොච්චියි ...දැකලා දැකලා හති වැටුනා..අනේ අම්මෝ
පිස්සු හැදෙනවා..මහන්සියි...රම්ඹුක්කන්ට යනකොටම ටුවර් එකෙන් භාගයක් ගීල්ලා...කොහොම වුනත් මාර ටුවර් එක.දැන් මට පේන විදිහටනම්
පෙරෙරා කාරයා බැන්දට පස්සේ ..එලකිරි සoචාරකයා යන්නේ ජොඩු දාලා වගේ..හොදා.හොදා..ඔහොම්ම යම්..අනේ අර කෙල්ලට එපා..වෙන්න ඇති ..අනේ මූ එන එන ඇජිමයි කොච්චියයි ෆොටො අල්ලනවානේ...
කොච්චියේ කෙල්ලට කිස් එකවත් ගන්න බැරි වෙන්න ඇති ..කමක් නෑ කමක් නෑ..දැන් ජොඩුව බැදලනේ...ඕවා ඔනේ තරම් ගන්න බැරියැ....
කොහොම වුනත් හොද ටුවර් එකක්..අපි වෙනුවෙන්..ඔබේ මහන්සිය යොදවලා අපිට තොරතුරු ගෙනාවට..අපගේ බලවත් සාතිශ්‍ය ස්තූතිය..
ALL THE BEST- MR PEREA & MRS PERERA..





නයිස් වන් මචන්.. ඉස්සර අපිත් ස්ටේශන් ගානේ දෑස රිදෙනවා කරපු කාලේ මතක් උනා....![]()






Kochchi Aiyagen Thawath Niyama Trip 1kak
Pattane Aiya....Kiyalawadak naha![]()
Tikak Baluwa Bookmark 1kak dagattha Ithuru tika Passe Balanna![]()
elazzzzzzzzzz![]()
මාතලේ කිව්වම ඉතින් හුගක් දේවල් මතක් වෙනවා... එළකිරියේ හොද ළමයි ටිකකුත් ගියානේ ඔය පැත්තේ ටික කාලෙකට කලින්![]()
එදා අර අපිට හොරෙන් ගියපු ට්‍රිප් එක නේද ඔය......
![]()


මාතලේ කිව්වම ඉතින් හුගක් දේවල් මතක් වෙනවා... එළකිරියේ හොද ළමයි ටිකකුත් ගියානේ ඔය පැත්තේ ටික කාලෙකට කලින්![]()

ඔව් ඔව් එක තමයි.මම ගෙදර හිටියා නිකමටවත් කෝල් එකක් දුන්නේ නෑනේ මු එනවා කියලා
එලකිරි පෙරා නියම්යි.
ඒක නෙවෙයි පෙරා උඹට මාර ලොකො නම්බර් ටිකක්නේ සෙට් වෙලා තියෙන්නේ.
888,777,788,844,787,772,799![]()
mamath oke katugasthota wenakan gihin thienawa.... anda epa wena line ekak thamai....
නියමයි අයියා ගොඩක් වටිනවා අපිත්
එක්ක මේවා බෙදා ගත්තට
ela ela bro
sira sira ...
ela machan patta![]()