Matale Rail Track

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    කේතලෙන් මල්ලක්
    ගෙනාවෙ නැතුවට කේතලේට මල්ලත් එක්ක ගිහින් තියෙන්නෙ......!

    000204AE.gif



    ජයවේවා!
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    එලකිරි මචන්.... Thanks.... උබේ post හැමදාම හොදයි.... තව තවත් හොද පෝස්ට් දාන්න හැකියාව ලැබෙන්න ඕනෙ. කපල් එකටම Good Luck....:):)
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මාතලේ කිව්වම ඉතින් හුගක් දේවල් මතක් වෙනවා... එළකිරියේ හොද ළමයි ටිකකුත් ගියානේ ඔය පැත්තේ ටික කාලෙකට කලින් :rofl:


    :yes::yes::yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Maxxa.........thanks machan...mama last week badulle giya train eken...........
    aith mata mathak una mage gamana..thanks kollo..


    කේතලෙන් මල්ලක්
    ගෙනාවෙ නැතුවට කේතලේට මල්ලත් එක්ක ගිහින් තියෙන්නෙ......!

    000204AE.gif



    ජයවේවා!

    එලකිරි මචන්.... Thanks.... උබේ post හැමදාම හොදයි.... තව තවත් හොද පෝස්ට් දාන්න හැකියාව ලැබෙන්න ඕනෙ. කපල් එකටම Good Luck....:):)

    එල වෑඩක් මචන්..........! thanks for shearing........!

    මචන්ලා උබලා යන Trip එකකට මවත් සෙට් කරගන්නකෝ ..

    හැමෝටම ස්තුතියි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පට්ටනේ
    ආසයි බන් ඔහොම එකකට සෙට් වෙන්න
    ආයේ උඹලා යනවනම් මටත් මැසේජ් එකක් දාපල්ලා
    මාත් අනිවා එනවා
    මේ මහන්සියට රෙප් නොදි ඉන්න බෑ බන්ස්


    එක නෙමේ කවුද මේ අපි කියන්නේ බන්ස්;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටනේ
    ආසයි බන් ඔහොම එකකට සෙට් වෙන්න
    ආයේ උඹලා යනවනම් මටත් මැසේජ් එකක් දාපල්ලා
    මාත් අනිවා එනවා
    මේ මහන්සියට රෙප් නොදි ඉන්න බෑ බන්ස්


    එක නෙමේ කවුද මේ අපි කියන්නේ බන්ස්;)

    මේ ත්‍රෙඩ් එකත් එලම එල... :D

    ela machan

    Thanks All!
     
    • Like
    Reactions: AAJC

    asankauditha

    Junior member
  • Jul 20, 2006
    186
    10
    18
    46
    Piliyandala
    මෙක ගොඩක් වටින තොරතුරු රාශියක් තියන ලිපියක් බොහොම ස්තුති
    …
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒ පාර වය්පරෙත් එක්ක රව්න් ගහනවා වගේ............එලම තමය් පෙරා........