RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    මට කිව්වා උදේට අයියව එවනවා කියල උඹට ගහස්සන්න :yes:
    හවසට පාක් එකේදී මාව මීට් වෙනවා කිව්වා :cool:
    ;) හවස් වෙනකොට පරක්කු වැඩිවෙයි...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    හා අන්කල්:sorry:

    තෝ කාටද උලමෝ අන්කල් කිව්වේ :frown:
    මං තාම ටීන් ඒජ් කොල්ලෙක් ඩෝ :growl:

    ;) හවස් වෙනකොට පරක්කු වැඩිවෙයි...

    මං එයත් එක්ක උඹව බලන්න හොස්පිටල් ඒකට එන්නං :P
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    අනේ පල පල..:growl:
    එයා මාත් එක්ක පියාඹන්න ලැස්තියි.:yes::yes::yes:
    උඹ කමෙන්ට් කර කර හිටපන් :lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    තෝ කාටද උලමෝ අන්කල් කිව්වේ :frown:
    මං තාම ටීන් ඒජ් කොල්ලෙක් ඩෝ :growl:

    මං එයත් එක්ක උඹව බලන්න හොස්පිටල් ඒකට එන්නං :P
    :P ඊට පස්සේ මම එක්ක එයාව තියලා උබ පලයන්..
    :lol: මාව දැක්කට පස්සේ මගේ ලගින හෙළ වෙන එකක් නැහැ..
    :shocked: අනේ මගේ පැටියෝ.. කියයි.. මට මැවිලා පේනවා බන්..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :P ඊට පස්සේ මම එක්ක එයාව තියලා උබ පලයන්..
    :lol: මාව දැක්කට පස්සේ මගේ ලගින හෙළ වෙන එකක් නැහැ..
    :shocked: අනේ මගේ පැටියෝ.. කියයි.. මට මැවිලා පේනවා බන්..

    මට මැවිලා පේනවා තොට හෑන්ඩ් බෑග් ඒකෙන ගහනවා වනචරය කිය කිය :P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරි දැන් සේරමලා නිදාගන්න යන්න,:angry::angry: මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ:P:P, මට ඉන්න කියලා කරදර කරා:P:P, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා:love::love:, ඔන්න උඹල හුලන් හු හු:sorry::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි දැන් සේරමලා නිදාගන්න යන්න,:angry::angry: මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ:P:P, මට ඉන්න කියලා කරදර කරා:P:P, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා:love::love:, ඔන්න උඹල හුලන් හු හු:sorry::sorry:

    ඒකයි මට මේ මිනිහෙක් කෑ ගහන සද්දයක් ආවේ :lol: උඹට අම්බානක නෙලුවලු නේ :lol:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    හරි දැන් සේරමලා නිදාගන්න යන්න,:angry::angry: මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ:P:P, මට ඉන්න කියලා කරදර කරා:P:P, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා:love::love:, ඔන්න උඹල හුලන් හු හු:sorry::sorry:

    ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න කියලා හැමදාම කියනවා.:growl: අහන එකක්යැ :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    මට මැවිලා පේනවා තොට හෑන්ඩ් බෑග් ඒකෙන ගහනවා වනචරය කිය කිය :P
    :dull: උබ කියා කියා හිටපන් ...
    :) එයා දැන් මා එක්ක ස්කයිප් එකේ..
    14486898_aafe7357b5.jpg
     
    Mozilla

    Well-known member
  • හරි දැන් සේරමලා නිදාගන්න යන්න,:angry::angry: මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ:P:P, මට ඉන්න කියලා කරදර කරා:P:P, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා:love::love:, ඔන්න උඹල හුලන් හු හු:sorry::sorry:

    කිවා කියුවා..වත්ත බලාගන්න බල්ලෙක් ගන්නවා කියල.....:dull:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒකයි මට මේ මිනිහෙක් කෑ ගහන සද්දයක් ආවේ :lol: උඹට අම්බානක නෙලුවලු නේ :lol:
    :angry::angry:
    ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න කියලා හැමදාම කියනවා.:growl: අහන එකක්යැ :angry:
    :angry::angry:
    කිවා කියුවා..වත්ත බලාගන්න බල්ලෙක් ගන්නවා කියල.....:dull:
    :angry::angry:

    මගේ හතුරෝ තොපිට තේරෙයි හෙට මම ගත්තු ෆොටෝ ටික දෙම්මම:love::love:, තොපි තුන්දෙනාටම මගේ බංගලාවේ වැඩ තියනවා:P:P, මට තවත් එකෙක් ඕනේ මගේ නෝනගේ ඇදුම් හෝදන්න.:P:P.
     
    Mozilla

    Well-known member
  • :angry::angry:

    :angry::angry:

    :angry::angry:

    මගේ හතුරෝ තොපිට තේරෙයි හෙට මම ගත්තු ෆොටෝ ටික දෙම්මම:love::love:, තොපි තුන්දෙනාටම මගේ බංගලාවේ වැඩ තියනවා:P:P, මට තවත් එකෙක් ඕනේ මගේ නෝනගේ ඇදුම් හෝදන්න.:P:P.

    :sorry: එකියන්නේ තොට බංගලාවේ වැඩත් නැද්ද?හක හක ඔව ඔව ගේට්ටුව ලග කණුවක තමයි බදිනවා කිවේ...:yes:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    :angry::angry:

    :angry::angry:

    :angry::angry:

    මගේ හතුරෝ තොපිට තේරෙයි හෙට මම ගත්තු ෆොටෝ ටික දෙම්මම:love::love:, තොපි තුන්දෙනාටම මගේ බංගලාවේ වැඩ තියනවා:P:P, මට තවත් එකෙක් ඕනේ මගේ නෝනගේ ඇදුම් හෝදන්න.:P:P.

    ඉතිපිසෝ විතරක් මදි වගේ.:(.. යෝවද තං පව කියපං :frown: