මට කිව්වා උදේට අයියව එවනවා කියල උඹට ගහස්සන්න
හවසට පාක් එකේදී මාව මීට් වෙනවා කිව්වා![]()
හවස් වෙනකොට පරක්කු වැඩිවෙයි...මට කිව්වා උදේට අයියව එවනවා කියල උඹට ගහස්සන්න
හවසට පාක් එකේදී මාව මීට් වෙනවා කිව්වා![]()
හවස් වෙනකොට පරක්කු වැඩිවෙයි...
හා අන්කල්![]()

හවස් වෙනකොට පරක්කු වැඩිවෙයි...

අනේ පල පල..
එයා මාත් එක්ක පියාඹන්න ලැස්තියි.
උඹ කමෙන්ට් කර කර හිටපන්![]()

තෝ කාටද උලමෝ අන්කල් කිව්වේ
මං තාම ටීන් ඒජ් කොල්ලෙක් ඩෝ
මං එයත් එක්ක උඹව බලන්න හොස්පිටල් ඒකට එන්නං![]()
ඊට පස්සේ මම එක්ක එයාව තියලා උබ පලයන්..
මාව දැක්කට පස්සේ මගේ ලගින හෙළ වෙන එකක් නැහැ..
අනේ මගේ පැටියෝ.. කියයි.. මට මැවිලා පේනවා බන්..ඊට පස්සේ මම එක්ක එයාව තියලා උබ පලයන්..
මාව දැක්කට පස්සේ මගේ ලගින හෙළ වෙන එකක් නැහැ..
අනේ මගේ පැටියෝ.. කියයි.. මට මැවිලා පේනවා බන්..

තෝ කාටද උලමෝ අන්කල් කිව්වේ
මං තාම ටීන් ඒජ් කොල්ලෙක් ඩෝ![]()

මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ
, මට ඉන්න කියලා කරදර කරා
, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා
, ඔන්න උඹල හුලන් හු හු
මීට අවුරුදු පනහකට විතර කලින්වෙන්න ඇති![]()

බොලු නම් අහන්න එයාගෙන්ම...ෆෝන් එක දෙන්නද
![]()

හරි දැන් සේරමලා නිදාගන්න යන්න,මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ
, මට ඉන්න කියලා කරදර කරා
, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා
, ඔන්න උඹල හුලන් හු හු
![]()
උඹට අම්බානක නෙලුවලු නේ 
හරි දැන් සේරමලා නිදාගන්න යන්න,මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ
, මට ඉන්න කියලා කරදර කරා
, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා
, ඔන්න උඹල හුලන් හු හු
![]()
අහන එකක්යැ 
මට මැවිලා පේනවා තොට හෑන්ඩ් බෑග් ඒකෙන ගහනවා වනචරය කිය කිය![]()
උබ කියා කියා හිටපන් ...
එයා දැන් මා එක්ක ස්කයිප් එකේ..
හරි දැන් සේරමලා නිදාගන්න යන්න,මම මේ දැන් මගේ කුමාරිව මීට් වෙලයි ආවේ
, මට ඉන්න කියලා කරදර කරා
, මම කියල ආවා ඒවා කසදෙන් පස්සේ කියලා
, ඔන්න උඹල හුලන් හු හු
![]()

ඒකයි මට මේ මිනිහෙක් කෑ ගහන සද්දයක් ආවේඋඹට අම්බානක නෙලුවලු නේ
![]()

ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න කියලා හැමදාම කියනවා.අහන එකක්යැ
![]()

කිවා කියුවා..වත්ත බලාගන්න බල්ලෙක් ගන්නවා කියල.....![]()

, තොපි තුන්දෙනාටම මගේ බංගලාවේ වැඩ තියනවා
, මට තවත් එකෙක් ඕනේ මගේ නෝනගේ ඇදුම් හෝදන්න.
.
මගේ හතුරෝ තොපිට තේරෙයි හෙට මම ගත්තු ෆොටෝ ටික දෙම්මම, තොපි තුන්දෙනාටම මගේ බංගලාවේ වැඩ තියනවා
, මට තවත් එකෙක් ඕනේ මගේ නෝනගේ ඇදුම් හෝදන්න.
.
එකියන්නේ තොට බංගලාවේ වැඩත් නැද්ද?හක හක ඔව ඔව ගේට්ටුව ලග කණුවක තමයි බදිනවා කිවේ...
මගේ හතුරෝ තොපිට තේරෙයි හෙට මම ගත්තු ෆොටෝ ටික දෙම්මම, තොපි තුන්දෙනාටම මගේ බංගලාවේ වැඩ තියනවා
, මට තවත් එකෙක් ඕනේ මගේ නෝනගේ ඇදුම් හෝදන්න.
.
.. යෝවද තං පව කියපං 