අනේ මට උදව් කරපියෝ

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අයියෝ සල්ලි මගේ ගැටලුව විසදුනේ නෑ බං
    කමක් නෑ උබල මට ගොඩක් උදව කරා
    උපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට් :)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අන්න කතාව මන් මේක මේ විදියටම කරලා නෑ

    අත් දැකිමෙන් සහො ඔක කියන්නේ :lol:මන් ඔන තරම් ඔක කරල තියෙ ,:rofl: ඔය වැඩේ තිතට හරි යනව , :Pකෙලින්ම කෙල්ලට කියන්න ඔනේ මට ඔයා හන්දා මගේ දෙමාපියන්ගේ හිත රිද්දන්න බැ කියල .. අයේ නිකන් කෙල්ල බබා වගේ උබට කරදර නොකර අයින් වෙයි ;)

    කරල බලපන් හෙට ..:D
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ අයියේ සමාවෙන්න :lol:

    මට නෙවෙයි..
    අපේ ලොකු අයියට කියපං..
    :no: මම එයාගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නෑ.. :no:
    :oo: එයා මම කියන ඒවා කරන්නෙත් නෑ.. :oo:
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    උබේ ගැටලුව උබටම තමා සහො විසදගන්න පුලුවන් , දැන් බලපන් අර මන් කීව වගේ උබට කොල්ලෙක් වගේ එ දේ කරන්න පුලුවන්නම් , ඔක හරිම පොඩි සීන් එකක් .:)

    ලොක්කෝ උබ කියපු ඒවා ගොඩක් මන් කරලා තියෙනේ මට කරන්න දෙයක් නැති නිසයි එළකිරි එකට අවේ , eranda444 සහෝදරයා එවපු
    එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි හැගිමුයි තමන්ට තමා පාලනය කරගන්න පුලුවන්
    ඔන්න ඔය කතාව එල මන එක කරලා බලනවා හෙටම
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නෑ සමහර අයව එලෙව්වත් යන්නේ නෑ ඒකයි ඉල්ලුවේ :yes::shocked:

    ඉතිං අනේ එළවන්න බෑ කියලා තමන් ගියාම හරියනවද..??
    :( එතකොට මටත් යන්න හිතෙනවනේ.. :(
    :lol: (මම හිතන්නේ එතකොට එයාගේ වැඩේ කෙරෙනවා..) :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ලොක්කෝ උබ කියපු ඒවා ගොඩක් මන් කරලා තියෙනේ මට කරන්න දෙයක් නැති නිසයි එළකිරි එකට අවේ , eranda444 සහෝදරයා එවපු
    එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි හැගිමුයි තමන්ට තමා පාලනය කරගන්න පුලුවන්
    ඔන්න ඔය කතාව එල මන එක කරලා බලනවා හෙටම

    ඔක තමයි හරිම සීන් එක මචන් ;), මොකටද බය වෙන්නේ කෙල්ලන්ට:cool:
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    උපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට් :)
    සුබ රාත්‍රීයක් ටිටියෝ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතිං අනේ එළවන්න බෑ කියලා තමන් ගියාම හරියනවද..??
    :( එතකොට මටත් යන්න හිතෙනවනේ.. :(
    :lol: (මම හිතන්නේ එතකොට එයාගේ වැඩේ කෙරෙනවා..) :lol:

    මං උඹට කිව්වනේ කෙල්ලන්ට එළවන් බෑ කියල :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට් :)

    හා ඔයා කාලද? :lol:

    උඹ නිකං අනංගය වහේනෙ බං :lol:

    අනේ අපිට නෑනේ බං එකක්වත් :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උපදෙස් ගන්නකොට පරිස්සමෙන් .මානසික ලෙඩ තියෙන අයගෙන් උපදෙස් ගන්න යන්න එපා..ගුඩ් නයිට් :)

    මචෝ..
    :lol: පැහැදිලිවම කියනවානම් මේ කියලා තියෙන්නේ ~Titi~ගෙන් හා මගෙන් උපදෙස් ගන්න එපා කියලා.. :lol:
    ඒත් මම කියපුවා උඹට උදව්වක් වුනානම්, උඹට ඕනෙම සිද්දියක් PM කරපං..
    පුළුවන් උදව්වක් කරන්නම්..

    අදට එච්චරයි මචෝ..